NewsPolitical

විස්සට එල්ල වූ බලපෑම නිසා හිස නමා ඇති බව තිස්ස කියයි

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අග‍්‍රාමාත්‍යවරයා ගත් තීරණය සාධනීය පියවරක් බව සමගි ජනබලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පැවසුවේ එම තීරණය 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සමාජයෙන් එල්ල වූ බලපෑමට හිස නැමීමක් බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ලෝක ආරක්ෂක ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

Malar FM

අර්ජුන අතුරු කමිටු සභාපති කලාට ජවිපෙ විරෝධය..

Malar FM

මන්ත්‍රීකම මගේ.. ඒක මට ඕනෑමයි.. මං උසාවි යනවා…

Malar FM