NewsPoliticalමැතිවරණයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්Malar FMAugust 6, 2020 by Malar FMAugust 6, 2020074 මහමැතිවරණයේදී සියයට 71 කට ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්රකාශ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විශේෂ ස්තුතියක් පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා පවසන්නේ කොරෝනා...
NewsPoliticalමැකො ධුරයෙන් සමුගැනීම ප‍්‍රකාශ කරයි.. මැතිවරණ කොමිසමේ අවසන් මාධ්‍ය හමුව පවත්වයි..Malar FMAugust 6, 2020 by Malar FMAugust 6, 2020072 මැතිවරණ කොමිසන් සභාවේ දී තමන් නැවතත් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කරන්නේ නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට...
NewsPoliticalනව රජය පිහිටුවන්න සූදානම්..- මහින්දMalar FMAugust 5, 2020 by Malar FMAugust 5, 2020076 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍යවරයා ඡන්දය ප්රකාශ කිරීම...
NewsPoliticalජන්ද විමසීම සාමකාමිව අවසන් වෙයි : ජන්ද ගණන් කිරිම හෙටMalar FMAugust 5, 2020 by Malar FMAugust 5, 2020068 09 වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා පැවැත්වූ මහ මැතිවරණයේ ජන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් වුවා. දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන...
NewsPolitical‘මැතිවරණ අපේක්ෂකයන්ට අගතියක්’ – මහින්ද දේශප්‍රියගෙන් ජනාධිපති කොමිසමට ලිපියක්Malar FMJuly 14, 2020 by Malar FMJuly 14, 2020086 මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට ලිපියක් යොමුකර තිබෙනවා. එමගින් සඳහන් කර ඇත්තේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන පුද්ගලයින්...
NewsPoliticalමං රැස්වීම් නවත්වන්නේ නෑ.. දිගටම තියනවා..- සජිත්Malar FMJuly 13, 2020 by Malar FMJuly 13, 2020082 ආණ්ඩු පාර්ශවය විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු දින තුනක කාලයකට අත්හිටවුවද තමන් දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා...
NewsPoliticalඅපි මැතිවරණය රැස්වීම් නවත්වන්නේ නෑ.. ජනාධිපති-අගමැති නැවැත්වූයේ කොරෝනාට බයවෙලා..Malar FMJuly 13, 2020 by Malar FMJuly 13, 2020096 තම පක්ෂය විසින් පවත්වන මැතිවරණ ප්‍රචාරක රැලි නතර නොකරන බව ජාතික ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකා පොදුජන...
NewsPoliticalබැසිල්ගෙන් U turn අතහැර V turn එකක්.. ඩොලර් මිලියන 950යි..Malar FMJuly 9, 2020 by Malar FMJuly 9, 2020094 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරපු අවස්ථාවේ...
NewsPoliticalසිරිකොතේ බලය අල්ලන්න රනිල් පිල සජිත් පිල සටනක..Malar FMJuly 8, 2020 by Malar FMJuly 8, 2020085 සිරිකොත බලය රැක ගැනීම හා ඇල්ලීම වෙනුවෙන් රනිල් පාර්ශවයත්, සජිත් පාර්ශවයත් සටනක යෙදී සිටින බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය. හිටපු...
NewsPoliticalබෝගොල්ලාගම එජාප අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වේ.. එජාපයත් අතහරී..Malar FMJuly 8, 2020 by Malar FMJuly 8, 2020088 හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකත්වයෙන් හා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක්...