NewsPoliticalමෛත්‍රිව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසරMalar FMFebruary 3, 2020 by Malar FMFebruary 3, 2020099 පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට එවකට කටයුතු කළ ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඔහු...
NewsPoliticalශ‍්‍රීලනිපය වෙනම තරග කරනු.. අපට කොන්දේසි එපා.. – පොහොට්ටුව කියයි..Malar FMFebruary 3, 2020 by Malar FMFebruary 3, 2020088 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්දෙසි වලට යටත්ව ඉදිරි මැතිවරණයේ පොදුජන පෙරමුණ තරග කිරිමට සුනානම් නැති බව තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. මාතර,...
NewsPoliticalඅයියලා දෙදෙනා ජනපති අගමැති කල පොහොට්ටු වැඩකරු කටුනායකින් බහී..Malar FMFebruary 3, 2020 by Malar FMFebruary 3, 2020083 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ඒ මහතා ඇමරිකාව බලා ගොස්...
NewsPoliticalගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’Malar FMFebruary 1, 2020 by Malar FMFebruary 1, 20200100 මීළඟ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ තරග කරන්නේ ‘ගෝඨාභය ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක තේමාවෙන් බව සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය....
NewsPoliticalඑදා අපේ බුර්කාවට බැන්නා.. අද මුළු ලංකාවටම මුහුණු වහන්න වෙලා..Malar FMFebruary 1, 2020 by Malar FMFebruary 1, 2020096 අද වන විට රටේ සියලු මහජනතාව දුරකථනවලින් සහ සිදු කරන කතාබහ ආණ්ඩුව විසින් අසා සිටින බව ජාතික සමගි පෙරමුණ නායක කොළඹ නාගරික මන්ත්‍රී අසාත් සාලි...
NewsPoliticalජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්‍ෂක ලේකම් රනිල් හමුවේ..Malar FMDecember 16, 2019 by Malar FMDecember 16, 2019080 පසුගිය ජනාධිපතිවරණයෙන් පසු දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවුඩයක් රැගෙන තමන් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා...
NewsPoliticalසජිත් අගමැති අපේක්‍ෂක ලෙස එජාපය විසින් නම් කරයි..Malar FMDecember 16, 2019 by Malar FMDecember 16, 2019074 එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා නම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. නිවේදනයක් නිකුත්...
NewsPoliticalඅප විදෙස් රටවල මිත්‍රත්වය අගයනවා.. නමුත් ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරනවා.. ජනපති ගෝටාභය බලවත් ජපානයට කෙලින්ම කියයි..Malar FMDecember 14, 2019 by Malar FMDecember 14, 20190109 ආර්ථික සංවර්ධනයේ වැදගත් ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ එම සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා වන සිය කැපවීම ශ්‍රී ලංකාව හා ජපානය...
NewsPoliticalෆවුසි ඉවතට.. මෛත‍්‍රී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරයි.. ප‍්‍රබල ඇමතිකමක්ද සූදානම්..Malar FMDecember 14, 2019 by Malar FMDecember 14, 2019081 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඇති ඒ.එච්.එම්. ෆවුසි මහතා මේ වනවිට පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා ඇති නිසා ඔහු වෙනුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල...
NewsPoliticalවිදුලි අර්බුදයට තිත තියන්න ජනපති සූදානම්.. විදෙස් ආයෝජන කැදවයි..Malar FMDecember 14, 2019 by Malar FMDecember 14, 2019089 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ලංකා විදුලිබල මණ්ඩලය,...