NewsPoliticalසජිත් ගැන කතානායකගෙන් නිවේදනයක්..Malar FMDecember 6, 2019 by Malar FMDecember 6, 2019082 කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ගනු ලැබූ තීරණය පරිදි විපක්ෂනායක ධුරය සඳහා ගරු පාර්ලිමේන්තු...
NewsPoliticalඑජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝMalar FMDecember 5, 2019 by Malar FMDecember 5, 20190100 එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳා නොගන්නේනම් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව හිටපු ඇමැති වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂය...
NewsPoliticalවිපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසටMalar FMDecember 5, 2019 by Malar FMDecember 5, 2019084 විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එකගත්වය පළ කර තිබෙනවා ඒ අද පස්වරුවේ...
NewsPoliticalගෝටාභයගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවැත්විය යුතුයි..- ජවිපෙ සටන් අරඹයි..Malar FMDecember 5, 2019 by Malar FMDecember 5, 2019073 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වී පිහිටවූ නව රජය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනක් ඉතා කෙටි කාලයකින් ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම ප්‍රජාතන්ත්‍ර...
NewsPoliticalසජිත් පිල වියරු වැටේ.. රනිල්ට අන්තිම දින 07 දෙයි.. පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂ නායකත්වය නොදුන්නොත් මහ පාරේ විරෝධතා..Malar FMDecember 4, 2019 by Malar FMDecember 4, 2019081 පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය හා විපක්ෂ නායක ධුරය ලබා නොදෙන්නේ නම් එය ලබා ගැනීම සඳහා තවත් අවසාන සතියක කාලයක් ලබාදීමට සජිත් ප්‍රේමදාස...
NewsPoliticalරනිල් වරප‍්‍රසාද ඉල්ලූ ලිපිය ජනපතිගේ අවධානයටMalar FMDecember 4, 2019 by Malar FMDecember 4, 20190106 විශ‍්‍රාම යන අග‍්‍රාමාත්‍යවරයෙකුට හිමිවිය යුතු සියලු වරප‍්‍රසාද ඉල්ලා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද ලිපිය අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට...
NewsPoliticalරංජිත් සොයිසා අභාවප‍්‍රාප්ත වේ…Malar FMDecember 4, 2019 by Malar FMDecember 4, 2019085 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය. මන්ත්‍රීවරයා ඒ...
NewsPoliticalස්විස් එම්බසි කාන්තාව පැහැරගෙන යනු ඇසින් දුටු සාක්‍ෂිකරු රාජිතයි.. ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නැයි රහස් පොලිසියට කියයි..Malar FMDecember 4, 2019 by Malar FMDecember 4, 2019092 සිංහලේ සංවිධානය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. ගරු පොලිස්පතිතුමා මගින් ,අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේඅධ්‍යක්ෂකතුමා වෙත . ගරු මහත්මයාණෙනි ,...
NewsPoliticalඉස්ලාමීය අන්තවාදය මඩින්න ජනපති පකිස්තාන සහාය ඉල්ලයි..Malar FMDecember 3, 2019 by Malar FMDecember 3, 2019071 පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය ෂාඞ් මහමුද් කුරේෂි මහතා Shad Mahmood Qureshi ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. තමන්ගේ සහ තම රජයේ සුභාශීංසන...
NewsPoliticalජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ.. ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි..Malar FMDecember 3, 2019 by Malar FMDecember 3, 2019080 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාලනය යටතේ දෙමළ ජනතාව බලාපොරොත්තු වන බලතල කිසිවක් නොලැබෙන බව හිටපු උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි. එනිසා...