NewsPoliticalමා සමග සජීවී රූපවාහිනි විවාදයකට එන්න..- සජිත් ගෝටාට අභියෝග කරයි..Malar FMOctober 23, 2019 by Malar FMOctober 23, 2019097 තමන් සමග ප‍්‍රසිද්ද විවාදයකට එන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාට අභියෝග කරන බව එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා...
NewsPoliticalපාස්කු බෝම්බ කමිටුව ජනාධිපති තවත් කෝප ගන්වයි.. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කැදවයි..Malar FMJune 19, 2019 by Malar FMJune 19, 20190113 පාස්කු ඉරිදා දිනයෙහි මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හෙට 20 දින පෙනී සිටින්නැයි රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී...
NewsPoliticalදෙදෙනෙක් යළි ඇමති ධූරවල දිවුරුම් දෙයිMalar FMJune 19, 2019 by Malar FMJune 19, 2019071 අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නියෝජිතයන් අතරින් දෙදෙනෙකු අද (19) යළි අමාත්‍ය ධූරයන් හී දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් මෙලෙස...
NewsPoliticalරතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්Malar FMJune 18, 2019 by Malar FMJune 18, 2019092 දළදා මාලිගාව ඉදිරියේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක නිරත වෙද්දී පොලු ගත් මැරයන් රටපුරා සැණකෙළියට සූදානම් වූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමැති...
NewsPoliticalආර්ථිකය ශක්තිමත් වී ලෝකයේ විශිෂ්ඨ ස්ථානයක තිබියදී පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැහුවේ..- කතානායකMalar FMJune 18, 2019 by Malar FMJune 18, 20190103 දිගු කළක් පුරා තිබූ ආර්ථික පසුබෑමෙන් මිදී රුපියල යළි ශක්තිමත් වෙමින් තුබූ අවස්ථාවක සහ සංචාරක කර්මාන්තයෙන් ලෝකයේ විශිෂ්ඨතම ස්ථානය අප රටට හිමි වී තිබූ මොහොතක...
NewsPoliticalඅපට වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව පමණයි.. ඉදිරියේදී තනිව අරගල කරනවා..- හකීම් විදෙස් මාධ්‍යට කියයි..Malar FMJune 17, 2019 by Malar FMJune 17, 2019084 ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී මුස්ලිම් ජනතාව කිසිදු පාර්ශ්වයකට ඡන්දය දීමට සූදානමක් නැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. ඉදිරියේදී...
NewsPoliticalවකුගඩු රෝගීන් වෙනුවෙන් පොළොන්නරුවේ ඉදිවන විශේෂිත රෝහල ජනපතිගේ නිරීක්ෂණයටMalar FMJune 17, 2019 by Malar FMJune 17, 2019097 චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් අද (17) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. වකුගඩු රෝගයෙන් පීඩා විදින දිවයින පුරා...
NewsPoliticalඕනෑම මැතිවරණයකට සූදානම්Malar FMJune 15, 2019 by Malar FMJune 15, 2019078 ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සූදානම් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළේය....
NewsPoliticalබයනම් ගෙදර යන්න – ලියුම්වලට මම අත්සන් කරන්නම්..- ඇමති අර්ජුන සැරවෙයිMalar FMMay 8, 2019 by Malar FMMay 8, 2019082 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අයත් ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් ඇත්තේ නම් රාජකාරියට වාර්තා නොකර ගෙදරම නවතින්නැයි...
NewsPoliticalලංකාව බෞද්ධ රටක්..අපේ විදිහට ඉන්න බැරි මුස්ලිම් අය ලංකාවෙන් පිටවෙන්න..-දුමින්ද දිසානායක කෙලින්ම කියයිMalar FMMay 8, 2019 by Malar FMMay 8, 20190100 ශ්‍රී ලංකාව බෞද්ධාගම මූලික කරගත් රටක් ලෙස මුස්ලිම් නායකයන් පවා පිළිගන්නා බව හිටපු ඇමැති ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය. එනිසා ශ්‍රී ලංකාවේ...