NewsPoliticalනැගෙනහිර බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවන්න අකිලගේ අවධානයMalar FMJanuary 23, 2019 by Malar FMJanuary 23, 2019075 නැගෙනහිර පළාතේ බෞද්ධ අධ්‍යාපනික පුනරුදය ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමුව තිබේ. ඒ අනුව දීඝවාපිය රාජමහා විහාරස්ථානයේ සහ අරන්තලාව ශ්‍රී...
NewsPoliticalපොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට රාජපක්‍ෂවරයෙක් පමණයි..Malar FMJanuary 23, 2019 by Malar FMJanuary 23, 20190108 ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා ස්ථිර වශයෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන්නේ රාජපක්‍ෂ වරයෙකු යයි සන්ධාන පොලොන්නරු දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි....
NewsPoliticalමත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහපාරේ වෙඩි තබා මරන්න එපා-අජිත් පෙරේරා ජනපතිගෙන් ඉල්ලයි..Malar FMJanuary 22, 2019 by Malar FMJanuary 22, 2019098 පිලිපීනයේදී කරන අයුරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මහ පාරේ වෙඩි තබන ක්‍රමවේදය අනුගමනය නොකර රටේ නීතිය අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා...
NewsPoliticalමහින්ද අගමැති වූ නිසා කෝටි 1400ක සංවර්ධන ව්‍යාපෘති මග නැවතුණා..Malar FMJanuary 22, 2019 by Malar FMJanuary 22, 2019090 පසුගිය ඔක්තෝම්බර් 26 වන දින රට තුල ඇති වූ දේශපාලන කුමන්ත්‍රණය නිසා කෝටි 1400 ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති 43621ක් පමණ අතර මග නැවතුනු බවත් සංවර්ධන...
NewsPoliticalමහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාර ගනියිMalar FMJanuary 22, 2019 by Malar FMJanuary 22, 20190100 විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මීට නොබෝ වේලාවකට පෙර වැඩ භාර ගනු ලැබුවා. මේ අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා,...
NewsPoliticalචන්ද්‍රිකා කුණු වෙච්ච පුඩිමක්-ගම්මන්පිලMalar FMJanuary 21, 2019 by Malar FMJanuary 21, 2019097 යෝජිත නව ව්‍යවස්තාව අනුව පොලිස් දෙපාර්තමේන්තුව කොටස් 10කට කඩා වෙන් කිරිමට යොජනා කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි....
NewsPoliticalසරත් ෆොන්සේකා බල්ලෙක්..ඔහු එජාපයෙන් පන්නා දැමිය යුතුයි-තෙවරප්පෙරුම නොනැවතේMalar FMJanuary 7, 2019 by Malar FMJanuary 7, 20190116 2010 ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කළේ ඔහු මෙවන් සුනඛයකු බව නොදැන යයි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ...
NewsPolitical“හෙට ජනවාරි 08” – එජාපයෙන් මතක් කිරීමක්Malar FMJanuary 7, 2019 by Malar FMJanuary 7, 20190109 කැබිනට් රැස්වීම අද (07) දිනයේ පැවැත්වෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්. සාමාන්‍යයෙන් කැබිනට් රැස්විම පැවැත්වෙන්නේ සෑම සතියකම අගහරුවාදා දිනයේයි. එහෙත්, හෙට (08) දිනයට නියමිත විශේෂ වැඩසටහන් කිහිපයක්...
NewsPoliticalනව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹීමට පෙර මෛත්‍රි – මහින්ද මන්ත්‍රිවරු සමග සාකච්ඡා කරයිMalar FMJanuary 7, 2019 by Malar FMJanuary 7, 20190121 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා...
NewsPoliticalවිධායක ජනාධිපති ක්‍රමය අහෝසියි..පාර්ලිමේන්තුවට වැඩි බලතල නව ව්‍යවස්ථාවක්Malar FMJanuary 4, 2019 by Malar FMJanuary 4, 20190125 ශ්‍රී ලංකාවේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කෙරේ. කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව කෙටුම්පත...