NewsPolitical

පොහොට්ටුව ලකුණින් තරග කරන්නට ශ‍්‍රීලනිපය සූදානම්..


ශ්‍රීලනිපය හා පොහොට්ටුවේ ප‍්‍රධානත්වයෙන් ඉදිරියේදී ගොඩනැගෙන පුළුල් සන්ධානයේ ලකුණු ‘පොහොට්ටුව’ වුවද එම ලකුණින් මැතිවරණයට තරඟ කිරීමට ශ්‍රීලනිපය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

නව සන්ධානයේ ලකුණු කුමක්දැයි පක්‍ෂවල නායකයන් හා සාමාජිකයින් විසින් තීරණය කරනු ඇතැයිද ඔහු සදහන් කරයි.

ඉදිරියේදී පැවැත්වෙන සියලූ මැතිවරණවලට ඉදිරිපත් වන්නේ එම ලකුණින් බවත් පවසන මන්ත‍්‍රීවරයා වැදගත් වන්නේ ලකුණ හෝ පුද්ගලයා නොව වැඩපිළිවෙල යයිද කියා සිටී.

ඔහු මෙම අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

පෝලිම් අවසන් කර උද්ධමනය අඩු කරන ක‍්‍රියාමාර්ග ඉල්ලයි..

Malar FM

රවිනාථ අමෙරිකාවට ක්ෂණිකා ප්‍රංශයට

Malar FM

මත්ද්‍රව්‍ය හෝ සමාජ විරෝධී චෝදනා ඇති අයට අපි නාමයෝජනා දෙන්නේ නෑ…

Malar FM