NewsPoliticalනිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට දයාසිරිMalar FMJanuary 4, 2019 by Malar FMJanuary 4, 2019096 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පත් කිරීමට අද (03) රාත්‍රියේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.(under the...
NewsPoliticalවිෂය පථයන් ගැසට් කිරීමෙන් පසු පළමු කැබිනට් රැස්වීම අදMalar FMJanuary 2, 2019 by Malar FMJanuary 2, 20190150 නව වසරේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අද (02) පැවැත්වීමට නියමිතයි. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. රනිල් වික්රමසිංහ මහතා යළි අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉකුත්...
NewsPoliticalතමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයිMalar FMDecember 24, 2018 by Malar FMDecember 24, 2018082 තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා නොගත් බවත් අයදුම්පත පමණක් යොමු කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව කියා...
Local NewsPoliticalමාර්ගවල ප‍්‍රශ්න තිබෙනවානම්, පාරවල් කැඩිලානම් මට කෝල් කරන්න.. ඔක්කොම හදලා දෙනවා..- රන්ජන්Malar FMDecember 23, 2018 by Malar FMDecember 23, 20180111 රට පුරා මහා මාර්ගවල මාර්ගවල ප‍්‍රශ්න ඇත්තේ නම් තම දුරකතනයට අමතා එය දැනුම් දෙන ලෙස මහා මාර්ග රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සදහන් කරයි. එම...
NewsPoliticalරනිල් ශක්තිමත් කරන්න ගිය ශ‍්‍රීලනිප 06 පක්‍ෂයෙන් ඉවතට.. මන්ත‍්‍රීකමත් අහිමියි..?Malar FMDecember 23, 2018 by Malar FMDecember 23, 20180101 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවට සහයෝගය දීමට එක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 06 දෙනාගේ මන්ත‍්‍රී ධුරයන්ද අහිමි වනු ඇති බව ශ‍්‍රීලනිප මහ ලේකම් රෝහණ...
NewsPoliticalතුන් මාසයක් යන්න පෙර යලිත් ආණ්ඩු පෙරලියක්.Malar FMDecember 21, 2018 by Malar FMDecember 21, 20180157 වර්තමානයේ ඇත්තේ අධිකරණයෙන් පත් කල අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් බවත් මෙම ආණ්ඩුව වැඩි කල් පැවතීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඉදිරි මාස...
NewsPoliticalමහින්ද විපක්‍ෂ නායක..නිමල් සිරිපාල විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක..Malar FMDecember 15, 2018 by Malar FMDecember 15, 20180104 මීලග පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්‍ෂ නායක ධුරය හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට නියමිතය. විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධානයක ධුරය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලබා දීමට...
NewsPoliticalරාජිත නැවතත් සෞඛ්‍ය ඇමති වුනොත් දැඩි අර්බුදයක් මතු වෙයිMalar FMDecember 15, 2018 by Malar FMDecember 15, 2018095 රාජිත සේනාරත්න මහතා නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ නම් එය දැඩි අර්බුදකාරී තත්ත්වයකට හේතු වනු ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. එම...
NewsPoliticalරනිල් හෙට නැවතත් අගමැති ධුරයේ දිවුරුම් දෙනවලුMalar FMDecember 15, 2018 by Malar FMDecember 15, 2018099 හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා හෙට (16) දිනයේ දී නැවත වරක් අගමැති ලෙස දිවුරුම් දීමේ වැඩි ඉඩකඩක් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක්...
NewsPoliticalරවි මුදල් ඇමති ධුරයට යලිත් සථිරයි..රනිල් සමගම දිවුරයි..දැනට යෝජිත ඇමති ධුර මෙන්න..Malar FMDecember 15, 2018 by Malar FMDecember 15, 20180102 රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැතීත්වයෙන් යුතු නව ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස රවි කරුණානායක මහතා අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. ඒ සදහා වන යෝජනාව...