NewsPoliticalඊයේ එජාපයට ගිහින් අද යළිත් ආණ්ඩුවට එන මන්ත්‍රි මෙන්නMalar FMNovember 15, 2018 by Malar FMNovember 15, 20180104 ඊයේ (14) එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කළ වඩිවේල් සුරේෂ් මන්තී‍්‍රවරයා අද (15) යළිත් ආණ්ඩුවට එක්වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පවසනවා.ඒ අනුව පෙරවරු...
NewsPoliticalඑක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව “බ්ලොක්” වෙයි – හේතුව මෙන්න!Malar FMNovember 15, 2018 by Malar FMNovember 15, 2018099 පසුගියදා (14) සන්ධ්‍යාවේ සිට එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව ෆේස්බුක් ආයතනය මගින් ‘බ්ලොක්‘ කර ඇති බව එම පක්ෂය සඳහන් කරයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්...
NewsPoliticalකථානායකවරයා ව්‍යවස්ථාව නොසලකා හැර ඇති බව ජනපති කියයිMalar FMNovember 15, 2018 by Malar FMNovember 15, 20180119 කතානායක කරූ ජයසූරිය මහතා විසින් තමන් වෙත යොමු කරන ලද ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලිපියක් යොමු කර තිබේ. ජනාධිපතිවරයා එම ලිපිය මඟින් පෙන්වා...
NewsPoliticalකටුනායක ගුවන්තොටුපළ ප්‍රහාරයට රනිල් සම්බන්ධයි? බුකිය කළඹන කතාවේ ඇත්ත මෙන්නMalar FMNovember 14, 2018 by Malar FMNovember 14, 20180126 2001 දී කටුනායක ගුවන්තොටුපළට එල්ල වූ මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු දේශපාලනඥයන් පිරිසකගේ සහ විදෙස් බුද්ධි අංශ වල වුවමාවන්ට සිදුකරන ලද්දක්...
NewsPoliticalඅගමැති මහින්දගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්Malar FMNovember 14, 2018 by Malar FMNovember 14, 20180104 අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (15) දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටිනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ...
NewsPoliticalකතානායකවරයාගේ ක්‍රියා කළාපය ගැන ආණ්ඩුවෙන් විවේචනයක්Malar FMNovember 14, 2018 by Malar FMNovember 14, 20180117 කතානායකවරයා ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට පටහැනි ලෙස කටයුතු කර ඇති බව ආණ්ඩු පක්‍ෂයේ අමාත්‍යවරු අද (14) ප‍්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ මාධ්‍ය හමුවක් කැදවමින්....
NewsPoliticalවිශ්වාසභංගය සම්මත වෙද්දී සෙංකෝලය තිබුනේ කොහේද ? VIDEOMalar FMNovember 14, 2018 by Malar FMNovember 14, 20180102 අද (14) දින පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට සහ ආණ්ඩු පක්ෂයට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීමේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ කටයුතු නිල වශයෙන් සිදුවූවාද යන්න ගැන...
NewsPoliticalජනපති හා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අතර හමුවක්Malar FMNovember 14, 2018 by Malar FMNovember 14, 2018079 උද්ගතවී ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. පාර්ලිමේන්තුවේ අද...
NewsPoliticalපාර්ලිමේන්තුවේදී මහින්ද අගමැති ලෙස පිළිගත්තාMalar FMNovember 14, 2018 by Malar FMNovember 14, 2018099 අද(14) උදෑසන රැස්වූ පාර්ලිමේන්තුවේදී ආග්‍රාමත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට සිදු වූ බව සභා නායක දිනෙෂ් ගුණවර්ධන මහතා පවසයි. ඉන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවකට...
NewsPoliticalඉලක්ක සපුරන්න අදත් ජනපති හදිසි ගමනකMalar FMNovember 13, 2018 by Malar FMNovember 13, 20180153 අද (13) පෙරවරුවේ හදිසියේම මධ්‍යම පරිසර අධිකාරිය වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු අධීක්ෂණය කර තිබේ. අධිකාරියේ අභ්‍යන්තර ක්‍රියාවලිය මෙන්ම මුල්‍ය අංශයේ කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා...