NewsPoliticalඒකාබද්ධ විපක්ෂයෙන් විවෘත ආරාධනාවක්Malar FMMarch 4, 2018 by Malar FMMarch 4, 20180107 ආණ්ඩු විරෝධී සියලූ පාර්ශ්වයන්ට තමන් සමග එක්වන ලෙස එ්කාබද්ධ විපක්ෂය විවෘත ආරාධනාවක් කරනවා. ලබන 7 වැනිදා නුගේගොඩ පැවැත්වෙන එ්කාබද්ධ විපක්ෂයේ රැළිය සඳහා එම පාර්ශ්වලට එක්විය...
NewsPoliticalඊයේ දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන්ට අද ආරාධනා පත්‍රයක්Malar FMFebruary 26, 2018 by Malar FMFebruary 26, 20180102 දිවුරුම් දෙනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම එළඹෙන අඟහරුවාදා (27) පැවැත්වෙනු ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. කැබිනට් සංශෝධනයෙන් පසු...
NewsPoliticalජෝන් ද සිල්වා සමරු රඟහල පිළිබඳ ජනපති දුන් උපදෙස්Malar FMFebruary 26, 2018 by Malar FMFebruary 26, 2018093 ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමට කිසිඳු සූදානමක් නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිස්න මහතා පවසනවා. එය කඩිනමින් නවීකරණය කර කලාකරුවන්ට ලබා දෙන...
NewsPoliticalජනපති රට යන්න කළින් සංශෝධනයේ ඉතිරි කොටස වෙයිලුMalar FMFebruary 26, 2018 by Malar FMFebruary 26, 2018098 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මාර්තු 11ට පෙර සිදු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ, ජනාධිපතිවරයා සංචාරයක් සඳහා ඉන්දියාව බල පිටත්ව යාමට...
NewsPoliticalඇමති වෙනස්වීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මතයMalar FMFebruary 26, 2018 by Malar FMFebruary 26, 20180105 නව කැබිනට් මණ්ඩල සංශෝධනයට අනුව උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය අමාත්‍ය කබීර් හෂීම් වෙත හිමි වුණා. එම අමාත්‍යධූරයේ මෙතෙක් කල් කටයුතු කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලයි. මෙම...
NewsPoliticalපළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතුයිMalar FMFebruary 26, 2018 by Malar FMFebruary 26, 2018092 පළාත් පාලන මැතිවරණයේදී සිදු වූ අඩුපාඩු අවම කර ගනිමින් පළාත් සභා මැතිවරණය ද සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ...
NewsPoliticalඇමතිවරු කිහිපදෙනෙකුට දී තිබූ විශේෂ ආරක්ෂාව ඉවත් කෙරේMalar FMFebruary 26, 2018 by Malar FMFebruary 26, 20180105 අමාත්‍ය සාගල රත්නායක හා රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේට ලබා දුන් පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව ඉවත් කර තිබෙනවා. ඔවුන්ට මෙම විශේෂ ආරක්ෂාව ලබා දුන්නේ ඉකුත්...
NewsPoliticalඅගමැතිට දුන් අමාත්‍ය ධූරයත් යළි ගන්නවාලුMalar FMFebruary 26, 2018 by Malar FMFebruary 26, 20180102 අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා දිවුරුම් දුන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයද යළි වෙනස්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව සති දෙකකින් පසු එම...
NewsPoliticalජනතාව ලබාදුන් තීන්දුවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයිMalar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 2018091 පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ලබාදුන් තීන්දුවට අනුව රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එලෙස වෙනස්වීමක්...
NewsPoliticalවිහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකියිMalar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 20180103 ග්‍රාමීය විහාරස්ථාන ආරක්ෂා කළ නොහැකි නම් බුද්ධ ශාසනය ද ආරක්ෂා කළ නොහැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පවසයි. අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ග්‍රාමීය විහාරස්ථාන සංවර්ධනය සඳහා...