NewsPoliticalපාර්ලිමේන්තුව විසුරුවනවට අකමැති විශේෂ හේතුවක් මෙන්නMalar FMFebruary 14, 2018 by Malar FMFebruary 14, 20180102 පාර්ලිමේන්තුව අතරමග විසුරුවා නොහැර වසර 05 ක කාලය අඛණ්ඩව පවත්වාගෙන යාමට පසුපෙළ මන්තී‍්‍රවරුන් උත්සහ දරමින් සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. වසර 05කට පෙර...
NewsPoliticalදැනෙන වෙනසක්”: අවසන් තීරණය අදMalar FMFebruary 14, 2018 by Malar FMFebruary 14, 2018092 පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගත වී තිබෙන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස අද (පෙබරවාරි 14) පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හමුවීමට...
NewsPoliticalඒකාබද්ධ විපක්ෂය රැස්වී මහින්දට දුන් බලයMalar FMFebruary 14, 2018 by Malar FMFebruary 14, 20180111 ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමක් ඊයේ (13) රාති‍්‍රයේ පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම සාකච්ඡාවට එක්වී තිබෙනවා....
NewsPoliticalජවිපෙ නිහඬව ඉන්න තීරණය කරයිMalar FMFebruary 13, 2018 by Malar FMFebruary 13, 20180119 කිසියම් කණ්ඩායමකට සියයට 50ක සභික ධූර සංඛ්‍යාවක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීමද ප‍්‍රබල බලපෑමක් ඇති කරනු ඇතැයි විචාරකයන් පවසනවා. කෙසේවෙතත්...
NewsPoliticalරටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවාMalar FMFebruary 13, 2018 by Malar FMFebruary 13, 20180107 රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා යැයි කතානායක කරූ ජයසූරිය මහතා නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා කැපවූ සැම පැසසුමට ලක්කරමින් කියා සිටියි....
NewsPoliticalරජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්නMalar FMFebruary 13, 2018 by Malar FMFebruary 13, 2018098 රජය ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ ඉදිරියට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා පැවසීය. කෙසේ...
NewsPoliticalආණ්ඩුවේ වැරදි නිවැරදි කර නොගැනීමේ ප‍්‍රතිඵලය ගැන රන්ජන් කියයිMalar FMFebruary 13, 2018 by Malar FMFebruary 13, 2018092 ආණ්ඩුව විසින් සිදුකළ වැරදි නිවැරදි කර නොගැනීම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලවලට ප‍්‍රධාන හේතුවක් වූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු පෙන්වා...
NewsPolitical“සන්ධාන ආණ්ඩුව බිඳ දමා තනි ආණ්ඩුවක් ඇති කළොත්” – නීතිවේදීන් නීතිය පෙන්වයිMalar FMFebruary 13, 2018 by Malar FMFebruary 13, 20180113 සන්ධාන ආණ්ඩුව බිඳ දමා කිසියම් කණ්ඩායමක් තනි ආණ්ඩුවක් පිහිටවුවහොත් එම ආණ්ඩුවේ අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා කිරීමට සිදුවන බව නීතිවේදීන් පෙන්වා දෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන්...
NewsPoliticalරනිල් ඉවත්වේ ද? ජනපති සමග සාකච්ඡාවක් !Malar FMFebruary 13, 2018 by Malar FMFebruary 13, 20180107 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහවුරු කර...
NewsPolitical“අගමැතිතුමා සමග ආණ්ඩුව මේ යන ගමන යන්න බෑලු” – ජනපති කී දේ ඇමති ඩිලාන් හෙළිකරයිMalar FMFebruary 13, 2018 by Malar FMFebruary 13, 20180106 පළාත් පාලන මැතිරවණයේ ප‍්‍රතිඵලත් සමග රට තුළ දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඉදිරියේදී කෙසේ කටයුතු කරන්නේදැයි ප‍්‍රධාන දේශපාලන කණ්ඩායම් තවමත් සිටින්නේ සාකච්ඡා කරමින්. එක්සත් ජාතික...