NewsPoliticalජනාධිපති අඩපන කරන ‘21 සංශෝධනය’ කැබිනට් මණ්ඩලයට…Malar FMMay 23, 2022May 31, 2022 by Malar FMMay 23, 2022May 31, 202203229 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයාගේ බලතල අඩු කර පාර්ලිමේන්තුවට පැවරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීම අහෝසි කිරීම ආදී...
NewsPoliticalරාජපක්ෂ පවුලේ මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්-පීබී..- හිටපු අගමැති මහින්දගේ ලේකම් හෙලිදරවුවක….Malar FMMay 14, 2022May 14, 2022 by Malar FMMay 14, 2022May 14, 202206845 රාජපක්ෂ පවුලේ මුදල් වලට වැඩිපුරම කෑදර බැසිල් රාජපක්ෂ බව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර සඳහන් කරයි. රට විනාශ කරන ලස්සෙ බැසිල් රාජපක්ෂ පී.බී. ජයසුන්දර එකමුතුව...
NewsPoliticalකැබිනට් ඇමතිවරුන් පිරිසක් දිවුරයි… ලයිස්තුව මෙන්න…Malar FMMay 14, 2022May 14, 2022 by Malar FMMay 14, 2022May 14, 202205823 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අමාත්‍යවරුන් 4 දෙනෙකු පත්කර තිබේ. පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුව සහ රටේ සෙසු කටයුතු නීත්‍යානුකූලව ස්ථාවරව පවත්වා...
NewsPoliticalඅගමැති රනිල්ගෙන් සජිත්ට පුදුම කරවන ලිපියක්…Malar FMMay 14, 2022May 14, 2022 by Malar FMMay 14, 2022May 14, 202207150 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමු කර තිබේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආරාධනා කරමින් යොමු කර ඇති එම...
NewsPoliticalජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…Malar FMMay 14, 2022May 14, 2022 by Malar FMMay 14, 2022May 14, 202202432 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර පැවති විශේෂ රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන ඇත. ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව පැවැත්වෙන්නේ...
NewsPoliticalරනිල් අගමැති කලේ ජනාධිපතිට ජාත්‍යන්තර බලපෑමෙන්.. මේ ජාතික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් නොවේ…Malar FMMay 14, 2022 by Malar FMMay 14, 202203841 නව අගමැති යටතේ හැදෙන ආණ්ඩුව කුමන දිශාවකට හැරෙනු ඇතිද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේ මේ හැදෙන්නේ ගෝඨා-රනිල් ආණ්ඩුවක් මිස අන්තර්කාලීන...
NewsPoliticalරනිල් පත් කිරීමෙන් දේශපාලන අර්බුදයක්.. රනිල් අවුලක…Malar FMMay 14, 2022May 14, 2022 by Malar FMMay 14, 2022May 14, 202203774 රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමත් සමඟ තවත් දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඒ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
NewsPoliticalඑජාප පහක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?Malar FMMay 13, 2022May 13, 2022 by Malar FMMay 13, 2022May 13, 202206825 එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පිරිසක් ඉල්ලා අස්වීමෙන් පසු ඒ...
NewsPoliticalරනිල් අගමැති පත් කලේ පක්‍ෂ නායකයන් සමග සාකච්චා කරලා..- ජනපතිMalar FMMay 13, 2022May 13, 2022 by Malar FMMay 13, 2022May 13, 202209741 තමන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
NewsPoliticalඉන්ධන, විදුලි, ගෑස් පොලිම් අවසන් කරන්න අගමැති රනිල්ගේ සැලසුම් මෙන්න..Malar FMMay 12, 2022May 13, 2022 by Malar FMMay 12, 2022May 13, 202208683 එළඹෙන මාස කිහිපයේදීද පවතින අර්බුදකාරී තත්වය තවත් දරුණු වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පළමු වතාවට මාධ්‍ය අමතමින්...