NewsPoliticalඇමතිවරුන් රැසක් ඉල්ලා අස්වෙන්න යයි..Malar FMMay 8, 2022May 8, 2022 by Malar FMMay 8, 2022May 8, 202201345 අමාත්‍යවරුන් කිහිප දෙනකු තම අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. අවසන් වරට පැවති කැබිනට් රැස්වීමේදීද ඉන් අතැමෙකු ධුරවලින් ඉවත් වීමට සූදානම් බව...
NewsPoliticalජනාධිපතිගේ වාහනය ඩොලර් මිලියන දෙකයි.. අපි ආවම එම වාහන විකුණා රටට අවශ්‍ය ඩොලර් හොයාගන්නවා..- අනුරMalar FMMay 8, 2022May 8, 2022 by Malar FMMay 8, 2022May 8, 202206458 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කරන වාහනය අඩුම තරමින් ඩොලර් මිලියන දෙකක් (රුපියල් මිලියන 720ක්/රුපියල් කෝටි 72ක්) ඉක්මවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...
NewsPoliticalඅර්බුදයට චන්ද්‍රිකා විසදුම් දෙකක් දෙයි..Malar FMMay 8, 2022May 8, 2022 by Malar FMMay 8, 2022May 8, 202204783 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. පසුගිය සතියේ එක්තරා සුළුතර කණ්ඩායමක් විසින් ගාලු මුවදොර පිහිටා ඇති බණ්ඩාරනායක පිළිරුව මතට...
NewsPoliticalඅගමැතිගෙන් පොලිස්පතිට හදිසි නියෝගයක්…Malar FMMay 8, 2022May 8, 2022 by Malar FMMay 8, 2022May 8, 202209075 අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. කඩුවෙල මහේස්ත්‍රාත් තුමියගේ නිල නිවසේ ආරක්‍ෂාව ඉවත් කිරීම සම්බන්ධව උක්ත කරුණ සම්බන්ධයෙන් අධිකරණ සේවා සංවිධානය...
NewsPoliticalපොහොට්ටුව ජනපතිට එරෙහි විරෝධතා.. අරලිය මැදුරට මහ පිරිස් කැදවයි…Malar FMMay 8, 2022May 8, 2022 by Malar FMMay 8, 2022May 8, 202207168 ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා එම...
NewsPoliticalඅන්තර්වාර අගමැති කරු… මන්ත‍්‍රීවරයෙක් අස්වෙන්න සූදානම්…Malar FMMay 8, 2022May 8, 2022 by Malar FMMay 8, 2022May 8, 202204129 යෝජිත අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා හිටපු කථානායක කරු ජයසූරිය මහතා යෝජනා වී ඇති බව වාර්තා වෙයි. ඒ සඳහා ප්‍රධාන පාර්ශව කිහිපයක්ම දැනටමත් එකඟ වී...
NewsPoliticalඅස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..Malar FMMay 7, 2022May 8, 2022 by Malar FMMay 7, 2022May 8, 202208590 විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය...
NewsPoliticalඅගමැතිකම ගන්නැයි සජිත්ට ආරාධනා…Malar FMMay 7, 2022May 8, 2022 by Malar FMMay 7, 2022May 8, 202204567 මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසු ආණ්ඩුවක් පිහිටවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරයා විසින් ආරාධනා කරනු ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි. විපක්ෂය...
NewsPoliticalසජිත් ඓතිහාසික වගකිමක් කරට ගනී.. අන්තර්පාලනයකට එකග වේ…Malar FMMay 7, 2022May 8, 2022 by Malar FMMay 7, 2022May 8, 202203738 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වූ අතර එහිදී රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩනැගී...
NewsPoliticalජනපතිට එරෙහිව පොහොට්ටුවෙන් විරෝධතා.. ජනපතිට යන්නැයි කියයි.. අරලිය මැදුරේ සේනා රැස් කරයි..Malar FMMay 7, 2022May 8, 2022 by Malar FMMay 7, 2022May 8, 202203074 අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් විසින් දැඩිව හෙළා දකියි. අරලිය ගහ...