NewsPolitical‘පසුගියදා ජනාධිපති කල කතාව මෙතෙක් ජනාධිපතිවරයකු කල විශිෂ්ටතම කතාවක්…Malar FMAugust 23, 2021August 23, 2021 by Malar FMAugust 23, 2021August 23, 202101542 ‘පසුගියදා අතිගරු ජනාධිපතිතුමා ජාතිය අමතා කල කතාව මෙතෙක් රටේ ජනාධිපතිවරයකු ජාතිය අමතා කල විශිෂ්ටතම කතාවක් ලෙස මා දකිනවා’ යයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය...
NewsPoliticalඉන්ධන, ගෑස් ගේන්න ඩොලර් නෑ… පටි රෝල් වෙන සීන් එකක් තියෙන්නේ…Malar FMAugust 23, 2021August 23, 2021 by Malar FMAugust 23, 2021August 23, 202102072 ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙවිය යුතු ණය වාරික ගෙවා දැමූ පසු ඉන්ධන ගෑස් ඇතුළු විදේශයන්ගෙන් ආනයන ද්‍රව්‍ය සඳහා මුදල් නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී...
NewsPoliticalලෝකයේ ඉහලම මරණ අනුපාතය ලංකාවේ.. සෑම ගමක්ම කොරෝනා මලගමක්.. සති දෙකක් රට වැසිය යුතුයි…Malar FMAugust 23, 2021August 23, 2021 by Malar FMAugust 23, 2021August 23, 202101058 රට තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නම් සති දෙකක අවම කාලසීමාවක් රට හුදෙකලා කළ යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා...
NewsPoliticalඇදිරිනීතිය මැද වුවත් මාර්ග ඉදිකිරීම නවත්වන්නේ නෑ..Malar FMAugust 21, 2021August 21, 2021 by Malar FMAugust 21, 2021August 21, 202102050 වසංගතය පැතිරීම වැලැක්වීම සදහා රජය පියවර ගෙන ඇතත් රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සදහා ආරම්භ කර තිබෙන ව්‍යාපෘතීන් කොවිඩ් වසංගතය නිසා අත්හිටුවන්නේ නැතැයි මහාමාර්ග අමාත්‍ය...
NewsPoliticalජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…Malar FMAugust 20, 2021August 20, 2021 by Malar FMAugust 20, 2021August 20, 202104048 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 08.30ට ජාතිය ඇමතීමට නියමිතය. කොරෝනා ව්‍යාප්තියත් සමග අද රාත්‍රී 10.00 සිට දින 10කට බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට...
NewsPoliticalමාතලේ කොරෝනා දත්ත විකෘති කරලා..Malar FMAugust 19, 2021August 21, 2021 by Malar FMAugust 19, 2021August 21, 202102521 සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. —– මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් රෝගීන් පිළිබඳ දත්ත...
NewsPoliticalකොරෝනා මරණවලට ජනාධිපති-ආණ්ඩුව වගකිව යුතුයි…Malar FMAugust 19, 2021August 21, 2021 by Malar FMAugust 19, 2021August 21, 202103705 නියමිත වේලාවට කොරෝනා එන්නත ලබා නොදීම නිසා මිය යන ජනතාවගේ ජීවිතවල ජනාධිතිවරයා සහ ආණ්ඩුව වග කිව යුතු බවත්, මේ ආකාරයට ජනතාව මිය යාමට ඉඩ දී...
NewsPoliticalරට වහනවා නම් අඩු ආදායම් ආහාර මල්ලක් ලබාදිය යුතුයි…Malar FMAugust 19, 2021August 21, 2021 by Malar FMAugust 19, 2021August 21, 202104059 රට තුල උද්ගතව ඇති වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝමයක් පිරිස් විවිධ වූ අදහස් යෝජනා ඉදිරිපත් කරමින් සිටියි. එසේ වුවද මෙම තත්ත්වය හමුවේ අප රජයක් ලෙස ඉතාමත්...
NewsPoliticalරාත‍්‍රි ඇදිරි නීතිය පැනවූයේ විනෝද වීමට එක් රැස්වීම වැලැක්වීමටයි..Malar FMAugust 17, 2021August 18, 2021 by Malar FMAugust 17, 2021August 18, 202101069 රාත්‍රියේ කාලෙදි ඇඳිරි නීතිය පනවන ලද්දේ එම කාලසීමාවේදී විනෝද වීමට එක්රැස් වන පිරිස් ඉන් වලකා නිවෙස් වල රැඳවීමට බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා...
NewsPoliticalවෙලදුන් නගරවල කඩ වසා දමමින් උත්සාහ කරන්නේ රට අක‍්‍රිය කරන්නයි..Malar FMAugust 17, 2021August 18, 2021 by Malar FMAugust 17, 2021August 18, 202101034 වෙළඳුන් විසින් තම වෙළඳ සැල් වසා දමමින් සිදුකරන්නේ රට අක‍්‍රිය කිරීමේ උත්සාහයක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අද කඩ වසා දමන අය මෑතකදී...