Local NewsNewsලංගම සභාපතිට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…Malar FMDecember 5, 2022December 8, 2022 by Malar FMDecember 5, 2022December 8, 2022015655 ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාට එම ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ....
Local NewsNewsදියසෙන් කිරුළ පලදියි.. න්‍යෂ්ඨික බලය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය පිහිටුවයි…Malar FMNovember 12, 2022November 12, 2022 by Malar FMNovember 12, 2022November 12, 202206760 භික්ෂූන් වහන්සේ නමක් විසින් තමන් දියසෙන් කුමරු බව පවසමින් උත්සවයක් සංවිධානය කර ඔටුණු පළඳවා ගෙන තිබේ. ඒ සඳහාම සූදානම් කරන ලද විශේෂ ඔටුන්නක් විශේෂ ආසනයක...
Local NewsNewsඇමරිකා ලොක්කෙක් කොළඹ වරායේ…Malar FMNovember 12, 2022November 12, 2022 by Malar FMNovember 12, 2022November 12, 2022016047 ඇමරිකා එක්සත් ජනපද දකුණු හා මධ්‍යම ආසියානු බියුරෝවේ නේපාලය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තාර් මහත්මිය කොළඹ වරායේ සංචාරයක...
Local NewsNewsසුපෝෂ, නැණපෝෂ, ලක්පෝෂ විකිණීම අධිකරණයෙන් තහනම් කරයි.. විෂ කාරක අධි මාත‍්‍රාවෙන්…Malar FMNovember 11, 2022November 12, 2022 by Malar FMNovember 11, 2022November 12, 2022021610 ඇෆ්ලටොක්සින් නම් විස කාරකය නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙන් ප‍්‍රසිද්ධ පෝෂ වර්ග තුනක් තහනම් කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ....
Local NewsNewsජනප‍්‍රිය පාසලක සෑම පන්තියකින්ම ලක්‍ෂ දෙකහමාර බැගින් එකතු කරයි…Malar FMNovember 10, 2022November 10, 2022 by Malar FMNovember 10, 2022November 10, 202209216 මහනුවර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලක සෑම පන්තියක් සඳහාම ‘ස්මාට්බෝඩ්’ ලබා ගැනීම සඳහා පන්තියක සිසුන්ගෙන් ලක්ෂ දෙකහමාරක මුදලක් එකතු කරමින් සිටී. සිසුන් තිස් දෙනකු සිටිනා මෙම පන්තියෙන්...
Local NewsNewsරුපියල් 225 එන්නත් තොගයක් එකක් 40,000 බැගින් SPC මිලට ගනී…Malar FMNovember 9, 2022November 10, 2022 by Malar FMNovember 9, 2022November 10, 2022017559 එන්නතක් රුපියල් 255 කට මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට...
Local NewsNewsගුරුවරියගේ ගෞරවය රැකෙන්නේ සාරිය ඇඳීමෙන්.. සාරිය ගැලවීමට විරෝධය..Malar FMNovember 9, 2022November 10, 2022 by Malar FMNovember 9, 2022November 10, 2022019849 ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්ගේ පසුගිය දා පාසල් ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය හෙලා දැක මහා සංඝරත්නය, සිවිල් සංවිධාන, ගුරුවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව විසින්...
Local NewsNewsගුරුවරියන්ගේ සාරිය ගලවන්න උසාවි යනවා…Malar FMNovember 9, 2022November 10, 2022 by Malar FMNovember 9, 2022November 10, 2022010102 පාසල් ගුරුවරියන්ට පහසු ඇඳගෙන ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමේ අයිතිය ලබා ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ. එහි ප්‍රධාන ලේකම්...
Local NewsNewsරංගනද සිල්වා රහස් පොලිසියට….Malar FMNovember 8, 2022November 10, 2022 by Malar FMNovember 8, 2022November 10, 202207493 මාධ්‍යවේදී රංගන ද සිල්වා මහතා විසින් අද පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබේ. ඔහුට සහ ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් සම්බන්ධයෙන්...
Local NewsNewsපාසල් අධ්‍යාපනයේ පටන් කර්මාන්ත දිරිගැන්වීමේ වැඩපිළිවෙළක්…Malar FMNovember 6, 2022November 6, 2022 by Malar FMNovember 6, 2022November 6, 2022014694 නිදහසෙන් පසු ගෙවුණු කාලය තුළ පැවති සියළු රජයන් අධ්‍යාපන , සෞඛ්‍ය , කෘෂිකර්මාන්තය , සමාජ යටිතල පහසුකම් සංවර්ධනය ආදි ක්ෂේත්‍ර වෙනුවෙන් රාජ්‍ය ආයෝජනය විශාල පරිමාණයෙන්...