Local NewsNewsඅරගලයෙන් පසු සනත්ට තනතුරක්… සංචාරක සන්නාම තානාපති වෙයි…Malar FMAugust 5, 2022August 5, 2022 by Malar FMAugust 5, 2022August 5, 202206780 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා සංචාරක සන්නාම තානාපති වරයෙක් ලෙස පත් කර ඇත. මෙම පත්කිරීම සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු...
Local NewsNewsමහ වැස්සෙන් ජල විදුලිය උඩටම…Malar FMAugust 5, 2022August 5, 2022 by Malar FMAugust 5, 2022August 5, 2022010448 මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු...
Local NewsNewsරනිල් ජනාධිපති වූයේ අරගලයට පිං සිද්ද වෙන්නයි..- දමිතාMalar FMAugust 5, 2022August 5, 2022 by Malar FMAugust 5, 2022August 5, 202206439 රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත්වූයේ අරගලයට පින්සිදුවන්නට බව රංගන ශිල්පීනි දමිතා අබේරත්න මහත්මිය සදහන් කරයි. අග‍්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී හොඳ වූ අරගලය ජනාධිපති වූ පසු...
Local NewsNewsපිරවුම්හල්වල තෙල් තොග දන්වන වෙබ් අඩවිය යලි ක‍්‍රියාත්මකයි… නමුත් බොහෝ තැන්වල තෙල් නෑ…Malar FMAugust 5, 2022August 5, 2022 by Malar FMAugust 5, 2022August 5, 202207543 රටපුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන තත්වයන් හා එහි ධාරිතාවයන් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද වෙබ් අඩවිය නැවත ක්‍රියාත්මක කර...
Local NewsNewsද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ජපානයට…Malar FMAugust 5, 2022August 5, 2022 by Malar FMAugust 5, 2022August 5, 202209973 ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජූලි 31 සිට අගෝස්තු...
Local NewsNewsරාජ්‍ය බැංකුවක සෙප්පුවක තිබු කෝටි 15ක මැණික් ගෙන යාමට එරෙහිව ප්‍රදේශවාසින් විරෝධතා…Malar FMAugust 5, 2022August 5, 2022 by Malar FMAugust 5, 2022August 5, 202208810 හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ආරක්ෂිත සේප්පුවක ආරක්ෂාවට තබා තිබු රු කොටි 15 ක වටිනාකමකින් යුක්ත බව පැවසෙන මැණික් ගල් (04) දින රැගෙන යාමට එරෙහිව...
Local NewsNewsවිවාහයට අත්සන් තබන තැන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරලා..Malar FMAugust 5, 2022August 5, 2022 by Malar FMAugust 5, 2022August 5, 202206775 තම විවාහ විවාහය ලියාපදිංචි කිරීමේ දී ඊට අදාළ ලේඛනයේ අත්සන් තපන තැන ‘තෙරුවන් සරණයි’ ලෙස ලියනු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත. විවාහ රෙජිස්ට්‍රාර්වරිය...
Local NewsNewsඅරගලකරුවන්ට නොමිලේ නීතීඥ සහාය ඉවරයි.. අත්පුඩි ගැසූ නීතීඥයන් දැන් මුදල් අය කරති…Malar FMAugust 5, 2022August 5, 2022 by Malar FMAugust 5, 2022August 5, 202209739 ගාලුමෝදර විරෝධතාවය මූලික කරගෙන අත්අඩංගුවට ගන්නා ලද විරෝධතා කරුවන් සඳහා මුලින් නොමිලේ පෙනී සිටි නීතිඥයන් දැන් මුදල් අය කරමින් සිටින බව වාර්තාවෙයි. මුලින් අරගලකරුවන් වෙනුවෙන්...
Local NewsNewsQR බිද වැටෙයි…Malar FMAugust 4, 2022August 5, 2022 by Malar FMAugust 4, 2022August 5, 202207570 ඉන්ධන බෙදීම සඳහා භාවිතා කරන ක‍්‍රමය අද පෙරවරුවේ බිඳ වැටුනු බව ඉන්ධන පිරවුම්හල් කිහිපයක් සඳහන් කරති. ඉන්ධන පිරවුම් හල් අන්තයෙන් එම වෙබ් අඩවියට ඇතුළු වීමේ...
Local NewsNewsමා බලය ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීවයි.. සන්නද්ද අරගලයකින් නොවේ..- උවිදුMalar FMAugust 4, 2022August 5, 2022 by Malar FMAugust 4, 2022August 5, 2022010024 රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර මහතා ඇඹිලිපිටියේදී ක්‍රියාකාරීන් පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්විණි. ඉන් අනතුරුව මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී රටේ පවතින වත්මන් දේශපාලන තත්වය පිළිබදව...