Local NewsNewsතෙල් නෑ.. පෝලිමේ ඉන්න එපා.. නැවු එන දිනයක් කියන්න බෑ..- රජය නිල වශයෙන් දැනුම් දේ…Malar FMJune 25, 2022June 30, 2022 by Malar FMJune 25, 2022June 30, 202204879 මුදල් ගෙවීමට නියමිත වෙලාවට සිදු කිරීමට නොහැකිවීමෙන් මෙම සතියේ මෙරටට නැව්ගත කිරීමට නියමිතව තිබූ පෙට්‍රල් ඩීසල් සහ බොරතෙල් නෞකා ප්‍රමාද වනු ඇති බව විදුලිබල හා...
Local NewsNewsඉන්ධන ඉල්ලා පාර වසා විරෝධතා….Malar FMJune 25, 2022June 30, 2022 by Malar FMJune 25, 2022June 30, 202208059 භුමිතෙල් ලබාදෙන ලෙස බල කරමින් හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයෙන් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පැය 3 ½ කාලයක් අවහිර කරමින් උද්ඝෝෂණය...
Local NewsNewsශ‍්‍රී ලංකාවට ඉන්ධන ආනයනය නවතී.. මුළු රටම නතරවීම අභියසට…Malar FMJune 25, 2022June 30, 2022 by Malar FMJune 25, 2022June 30, 202204866 අද වන විට ශ්‍රී ලංකාවේ තෙල් ආනයනය මුළුමනින්ම නතර වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය. පසුගිය 23 දා...
Local NewsNewsඩීසල් ලීටරයක් රුපියල් හයසීයයි…Malar FMJune 16, 2022June 16, 2022 by Malar FMJune 16, 2022June 16, 202205052 ඩීසල් ලීටරයක් රුපියල් 600ක මිලකට එලියේ අලෙවි කරමින් ඇති බවත් එම මිලට ඔ්නෑ තරම් ඩීසල් ඇති බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි....
Local NewsNewsබස්නාහිර පළාතට නව පාසැල් බස් සේවයක්..Malar FMJune 16, 2022June 16, 2022 by Malar FMJune 16, 2022June 16, 202207022 බස්නාහිර පළාත ආවරණය වන පරිදි කොළඹ කළුතර ගම්පහ නම් කරන ලද පාසල් වලට ළමයින් ප්‍රවාහනය කිරීම සඳහා නව පාසල් බස් රථ සේවාව ( 15) දින...
Local NewsNewsකුඩා දරුවා කැලණි ගගට දමා මවත් පනින්න යද්දී අල්ලයි..Malar FMJune 16, 2022June 16, 2022 by Malar FMJune 16, 2022June 16, 202205513 තම පස් හැවිරිදි දරුවා කැළණි ගඟට දමා තමන්ද කැලණි ගඟට පැන සියදිවි නසාගැනීමට ගැනීමට උත්සාහ කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 42 හැවිරිදි මව...
Local NewsNewsදලදා මාලිගාවෙන් කියා මුදල් ගරන ජාවාරමක්..Malar FMJune 16, 2022June 16, 2022 by Malar FMJune 16, 2022June 16, 202205135 දළදා මාලිගාවේ නාමය අවභාවිතා කරමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක වන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කරයි. දළදා...
Local NewsNewsතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙක් මිය යයි..Malar FMJune 16, 2022June 16, 2022 by Malar FMJune 16, 2022June 16, 202206101 ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හලක පෝලිමේ සිටි තවත් පුද්ගලයකු මරණයට පත් වී තිබේ. පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ පනස්...
Local NewsNewsතෙල් ඉල්ලා සිපෙට්කෝ ප‍්‍රධාන කාර්යාලය වටලති.. සේවකයන් නිවාස අඩස්සියේ…Malar FMJune 15, 2022June 16, 2022 by Malar FMJune 15, 2022June 16, 202207218 ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් පිරිසක් විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය වටලා තිබේ. මේ හේතුවෙන් එම සංස්ථාවේ ප‍්‍රධානීන් හා කාර්ය...
Local NewsNewsගෑස් හා ඉන්ධන ඉල්ලා කොළඹ පුරා විරෝධතා.. පාරවල් හිරවෙයි..Malar FMJune 15, 2022June 16, 2022 by Malar FMJune 15, 2022June 16, 202204888 ගෑස් සහ ඉන්ධන ඉල්ලමින් ප්‍රදේශ ගණනාවක අද දිනයේ විරෝධතා පැවැත්වින. කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත්වින. වාහන හිමිකරුවන්ට වාහනවලින් මාර්ග අහුරා විරෝධතාවේ යෙදෙන...