Local NewsNewsපෙට‍්‍රල් බෝතලය 800ට විකුණයි…Malar FMMay 28, 2022May 31, 2022 by Malar FMMay 28, 2022May 31, 202205636 අලුත්ගම සමුපකාර ඉන්ධනහලේ පොම්ප කරුගේ බිරිඳ බේරුවල කාලවිල කන්දේනිවසේ නීතිවිරෝධීව වැඩි මිලට පෙට්‍රල් අලවි කරමින් සිටියදී පෙට්‍රල් තොගයක් සමග බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත...
Local NewsNewsතෙල් පෝලිම් අඩුවෙයි.. නමුත් කොළඹ පෝලිම් තව දුරටත්…Malar FMMay 28, 2022May 31, 2022 by Malar FMMay 28, 2022May 31, 202207974 ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන තොග ලැබීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රට පුරා ඉන්ධන පෝලිමේ තරමක් අඩු වී ඇති බව ඉන්ධන පිරවුම්හල කළමනාකරුවෝ පවසති....
Local NewsNewsපාපැදියේ මිලෙන් ඇස් උඩ ගිය ධර්මරත්නගෙන් හැමෝටම පණිවුඩයක්..Malar FMMay 28, 2022May 31, 2022 by Malar FMMay 28, 2022May 31, 202209921 රට තුල ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් තම රාජකාරියට යාමට ඒමට පාපැදියක් ගැනීමට ගිය ටී.ඩී. තිලකරත්න නම් අයෙකු එහි මිල දැකීමෙන් පුදුමයට පත්ව තිබිණි. එය වීඩියෝව...
Local NewsNewsඅරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි..Malar FMMay 28, 2022May 31, 2022 by Malar FMMay 28, 2022May 31, 202207044 කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. ගාළු මුවදොර විරෝධතාවයේ යෙදෙන අරගලකරුවන් විසින් මෙම විරෝධතාවය පවත්වයි. පොලිසිය විසින් එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර...
Local NewsNewsඩීසල් විදුල් ඒකකයක් රුපියල් සීයයි.. ගල් අගුරු ඒකකයක් 50යි..Malar FMMay 27, 2022May 31, 2022 by Malar FMMay 27, 2022May 31, 202205299 ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි. සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය...
Local NewsNewsඉන්ධන මිල වැඩිකිරීමෙන් පසු කොලඹ පාළුවට යයි..Malar FMMay 27, 2022May 31, 2022 by Malar FMMay 27, 2022May 31, 202203747 කොළඹ නගරයට පැමිණ ජනතාවගේ කැපී පෙනෙන අඩුවක් ආසන්න දින දෙක තුනේ දී දක්නට ලැබේ. පිටකොටුව මරදාන ඇතුළු ප්‍රදේශ රැසක වාහන ගමනාගමනය ඉතා අඩු මට්ටමකට පත්ව...
Local NewsNewsසියළුම රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…Malar FMMay 27, 2022May 31, 2022 by Malar FMMay 27, 2022May 31, 202208082 රජයේ සියළු විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ. මේ අතර ස්වාධීන රූපවාහිනි සේවයේ...
Local NewsNewsගුවන් විදුලි සභාපති හඩ්සන් ඇමැති බන්දුලට පරුෂ වචනයෙන් බැනලා…?Malar FMMay 27, 2022May 31, 2022 by Malar FMMay 27, 2022May 31, 202207067 ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ඉවත් වන්නැයි ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දීමත් සමග සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ විසින් අමාත්‍යවරයාට පරුෂ වචනයෙන්...
Local NewsNewsලංකා බැංකුව-මහජන බැංකුව විකුණයි..?Malar FMMay 27, 2022May 31, 2022 by Malar FMMay 27, 2022May 31, 202206766 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන බව කියන නව අයවැය යෝජනාවලිය මගින් මෙරට සම්පත් විකුණා දැමීමට සූදානම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු...
Local NewsNewsගෑස් නැවට තෙල් නෑ.. හරවාගෙන ඉන්දියාවට යයි.. ගෑස් තව දින ගණනක් ප‍්‍රමාදයි..Malar FMMay 26, 2022May 31, 2022 by Malar FMMay 26, 2022May 31, 202206387 ලිත්‍රො ගෑස් වෙළෙඳ පළට නිකුත් කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි ලිත්‍රො සමාගම පවසයි. ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත නෞකාවක් මෙරට බලා පැමිණියත්...