Local NewsNewsපොලිස් නිලධාරියෙක් හෙරොයින් කිලෝ 50ක් සමග අත්අඩංගුවට..Malar FMJune 19, 2021June 19, 2021 by Malar FMJune 19, 2021June 19, 20210777 හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 50 ක් සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි....
Local NewsNewsබලපත්‍ර නොමැතිව ෆාමසියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුSTF අත්අඩංගුවටMalar FMJune 19, 2021June 19, 2021 by Malar FMJune 19, 2021June 19, 202101877 කාත්තන්කුඩි‘ අස් සහීඩ් අහමඩ් ලෙබ්බේ ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ඖෂධ වෙළදසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කලවංචිකුඩි කදවුරේ නිලධාරීන් කණ්ඩායමක්...
Local NewsNews‘ලීසිං දඩ පොළිය ඉවත් නොකලොත් බැංකු ඉදිරියේ ගිනි තියා ගන්නවා’..- ලීසී වාහන හිමියෝ කියතිMalar FMJune 18, 2021June 19, 2021 by Malar FMJune 18, 2021June 19, 202103623 පවතින වෛරස් ව්‍යාප්තිය සහ රට වසා දැමීමේ තත්ත්ව යටතේ වාහන කල්බදු වාරික සඳහා අයකරන දඩ පොලී ඉවත් නොනොකිරීමට විරෝධය පළ කරන බව ලීසින් සහ ණය...
Local NewsNewsසදුදා සංචරණ සීමා ඉවතට.. පොසොන් පොහොයට නැවත වසයි..Malar FMJune 18, 2021June 19, 2021 by Malar FMJune 18, 2021June 19, 20210820 දැනට පවතින සංචරණ සීමා එළඹෙන විසි එක් වන සඳුදා අලුයම 04.00 අවසන් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව දැඩි සෞඛ්‍යය මාර්ගෝපදේශ මත වෙළඳසැල් විවෘත...
Local NewsNewsදෙහිවල සත්තු වත්තේ සිංහයෙකුට කොරෝනා.. හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකුත් මිය යයි..Malar FMJune 18, 2021June 19, 2021 by Malar FMJune 18, 2021June 19, 202101477 දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින සිංහයෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙලිවී තිබේ. දින කිහිපයක් තිස්සේ උගුරේ වේදනාවක් සහ කැස්සකින් මෙම සිංහයා පීඩා විඳ ඇති නිසා සිදු...
Local NewsNewsවාරකන් කාලෙට කොහොමත් සත්තු මැරෙනවා..- තල්මසුන්, ඩොලපින්, කැස්බෑවුන් මියයාම ගැන ගොඩහේවා කියයි…Malar FMJune 17, 2021June 17, 2021 by Malar FMJune 17, 2021June 17, 202102060 වාරකන් වාරයේදී මුහුදු ජීවීන් අනතුරුවලට ලක්ව කොහොමත් මියයන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි. මේ මොහොතේ නැව අනතුරට පත් වීම නිසා එම මරණ...
Local NewsNewsඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනෙකු දෙමටගොඩින් හමුවෙයිMalar FMJune 17, 2021June 17, 2021 by Malar FMJune 17, 2021June 17, 202103721 ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා...
Local NewsNewsමත්පැන් ඔන්ලයින් විකුණනැයි ගොඩක් අය මට කෝල් කරලා කිවුවා..- සුරා බදු කොමසාරිස්…Malar FMJune 17, 2021June 17, 2021 by Malar FMJune 17, 2021June 17, 202101110 මාර්ගගත ක‍්‍රමයට මත්පැන් විකිණීම සිදු කරන්නැයි තමනට දුරකතනයෙන් අමතා බොහෝ අය සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා සදහන් කරයි. මත්පැන් බදු අහිමිවීම තව දුරටත් දරාගත...
Local NewsNewsශානිට ඇප ලැබෙයිMalar FMJune 16, 2021June 17, 2021 by Malar FMJune 16, 2021June 17, 202101069 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන අය ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා ....
Local NewsNewsරනිල් සමග මන්ත‍්‍රීවරුන් 60ක් එක්වෙයි..Malar FMJune 16, 2021June 17, 2021 by Malar FMJune 16, 2021June 17, 20210454 එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ පාර්ලිමේන්තුව සැසිවාරයේ දී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...