Local NewsNewsකෝටි දෙසීයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට…Malar FMJune 13, 2021June 15, 2021 by Malar FMJune 13, 2021June 15, 202102082 නාවික හමුදාව විසින් හෙරොයින් මත්කුඩු කිලෝ දෙසීයක් සමග පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ වැලිගම මිරිස්ස මෝදර මුහුදු තීරයේ දී...
Local NewsNews‘ගම්පහ ගංවතුරට යටවුනේ මධ්‍යම අධිවේගී මාර්ගය නිසාද..’ සොයන්න කමිටුවක්…Malar FMJune 9, 2021June 9, 2021 by Malar FMJune 9, 2021June 9, 202101744 මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි සමාලෝචනය කර ඒ පිළිබඳව පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අධිවේගී මාර්ග ව්‍යාප්තිය...
Local NewsNewsවියළි ආහාර බෙදාදීම – ශ්‍රී ලංකා ඛනිජ තෙල් සහයෝගීතා – සභාපතිMalar FMJune 9, 2021June 9, 2021 by Malar FMJune 9, 2021June 9, 202102791 වියළි ආහාර ද්‍රව්‍ය බෙදා හරිනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහයෝගීතාවයේ වත්මන් සභාපති වන මොහොමඩ් වයිස් මහතා විසිනි. මොහු එම්. අලි සබ්රි මහතාගේ සහෝදරයා වේ....
Local NewsNewsනව තෙල් පිරිපහදුව රටේම ඉල්ලීමක්.. මෙය ඉතිහාසයේ දැවැන්තම ආයෝජනයයි..- Ceypetco ප‍්‍රධානීMalar FMJune 9, 2021June 9, 2021 by Malar FMJune 9, 2021June 9, 202101442 කවුරු කෙසේ කිවුවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමක් සිදු නොවන බවත් නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීම රටේම ඉල්ලීමක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති...
Local NewsNews21 දක්වා රට වසන්නැයි සෞඛ්‍ය අංශ දන්වයි.. ‘සෞඛ්‍ය අංශ අනුමත නොකලොත් 14 විවෘත කිරීමක් නෑ’ හමුදාපති කියයි…Malar FMJune 9, 2021June 9, 2021 by Malar FMJune 9, 2021June 9, 202103781 එළඹෙන 14 වන දා රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් විසින් රට තුළ බරපතළ තත්ත්වයක් ඇති නොවන්නේ යැයි තහවුරු කළහොත් පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා...
Local NewsNewsචමුදිත අපරාධ කොට්ඨාශයට කැදවයි.. ඔහුට විරුද්දව පැමිණිලි දෙකක් චන්දිමාල් හා පියුමිගෙන්…Malar FMJune 8, 2021June 9, 2021 by Malar FMJune 8, 2021June 9, 202101782 මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හෙට පස්වරු 3 ට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ. තමනට ජීවිත තර්ජන ඇති බව ද ඔහු මීට දින...
Local NewsNewsගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගල මරණ, පවුල් රැසක් අවතැන්Malar FMJune 6, 2021June 6, 2021 by Malar FMJune 6, 2021June 6, 202101323 නිරිත දිග මෝසම් සක්‍රිය වීමත් සමඟම දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් රැසක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. අධික වැසි හේතුවෙන් නිල්වලා...
Local NewsNewsවසංගත රෝග අංශ ප්‍රධානියා ධූරයෙන් ඉවත්කෙරේ ?Malar FMJune 6, 2021June 6, 2021 by Malar FMJune 6, 2021June 6, 202101038 වසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරනවා. මෙරට තුළ කොරොනා වසංගතය...
Local NewsNewsපස්කන්දට යටවූ නිවැසියන්ගේ මළසිරුරු තිබූ තැන පෙන්වූ සුරතලාMalar FMJune 6, 2021June 6, 2021 by Malar FMJune 6, 2021June 6, 202102070 අධික වර්ෂාව හේතුවෙන් නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මාවනැල්ලේ දෙවනගල ප්‍රදේශයේ එකම පවුලේ පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පස් කන්දට උඅට වී තිබූ මළසිරුරු...
Local NewsNewsසපුගස්කන්ද තෙල් ටැංකි උතුරායාමෙන් කැළණි ගඟ අවදානමේMalar FMJune 5, 2021June 6, 2021 by Malar FMJune 5, 2021June 6, 202101981 ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ ගබඩා කර ඇති ටැංකි තුළට වැසි ජලය එකතු වී තිබෙනවා. මේ හේතුවෙන්...