Local NewsNewsඅපේ මවුපියන්ට එන්නත් දුන්නේ කොරෝනා මඩින උපායමාර්ගයක් ලෙසයි..- GMOAMalar FMMay 27, 2021May 29, 2021 by Malar FMMay 27, 2021May 29, 202102086 කොරෝනා මර්ධන එන්නත් සෞඛ්‍ය සේවකයන්ගේ දෙමව්පියන්ට ලබා දීමේ අරමුණ රෝගය පැතිරීම වැළැක්වීමට ගත් උපාය මාර්ගයක් මිස වරප්‍රසාදයක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි....
Local NewsNewsලංකාවට ඇස්ටසෙනිකා එන්නත් මිලියනයක් ප‍්‍රංශයෙන් එවයි..Malar FMMay 26, 2021May 29, 2021 by Malar FMMay 26, 2021May 29, 202101111 දැනට හිඟව පවතින ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ප‍්‍රංශයෙන් ඉතා ඉක්මනින් ශ‍්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත. ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත් මිලියනයක් ශ‍්‍රී ලංකාවට ලබා...
Local NewsNewsකොරෝනා ආසාදිතව රෝහල්ගත කල ජලනිට ඔක්සිජන් දෙයි..?Malar FMMay 26, 2021May 29, 2021 by Malar FMMay 26, 2021May 29, 20210762 කොරෝනා ආසාදිතව දැනට රෝහල් ගතකර සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට ඔක්සිජන් ලබා දෙමින් සිටින බව විපක්ෂයට හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා...
Local NewsNewsදහස් ගණන මැරී වැටේවි.. රට භයානක ඛේදවාචකයක් කරා..- ප‍්‍රකට වෛරසවේදී මහාචාර්ය තිස්ස විතාරනMalar FMMay 25, 2021May 29, 2021 by Malar FMMay 25, 2021May 29, 20210816 ශ්‍රී ලංකාවේ මේ වන විට වේගයෙන් පැතිරෙමින් ඇති කොරෝනා ව්‍යාප්තිය නතර කළ හැක්කේ මුළු රටම අඛණ්ඩව දින දහහතරක් වසා දැමුවහොත් පමණක් බව වෛරසවේදය පිළිබඳ ප්‍රකට...
Local NewsNewsPHIලා වර්ජනයක.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති.. දොස්තර පවුල් පිටින් එන්නත්කරණයට විරෝධය..Malar FMMay 25, 2021May 29, 2021 by Malar FMMay 25, 2021May 29, 202101527 බස්නාහිර පළාත තුළ කොරෝනා මර්ධන රාජකාරිවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. සංගමය සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් කොරෝනා...
Local NewsNewsසංචරණ සීමා කඩන්න පුත්තලමේ මන්ත‍්‍රී අත්සනින් ජනතාවට ‘අත්‍යවශ්‍ය සේවා’ බලපත‍්‍රMalar FMMay 24, 2021May 25, 2021 by Malar FMMay 24, 2021May 25, 202101066 පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා තම මැතිවරණය ප්‍රදේශවල ජනතාවට සංචරණ සීමා පනවා ඇති අවස්ථාවලදී ගමන් බිමන් යාමට තම අත්සන යොදා අවසරපත් නිකුත්...
Local NewsNewsඅතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක කොරෝනා රෝගීන් වැස්සෙන් දැඩි පීඩා.. නොතෙමෙන තැන්වලට එක් වෙති..Malar FMMay 24, 2021May 25, 2021 by Malar FMMay 24, 2021May 25, 202101068 රෝග ලක්‍ෂණ නොමැති කොරෝනා ආසාදිතයන් රැඳවීම සඳහා ඉදිකරන ලද අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් රදවා සිටින පිරිසක් අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින්...
Local NewsNewsරටම සංචරණ සීමා පනවා තිබියදී කොටසක් ලොක්ඩවුන් කරයි…Malar FMMay 24, 2021May 25, 2021 by Malar FMMay 24, 2021May 25, 202101050 ලිදුල සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාල යටතේ පාලනය වන ආගරපතන ඩයගම සන්දිරිගම ග්‍රාමසේවා වසමේ තේ කර්මාන්ත ශාලාවට යාබදව පිහිටි සන්දිරිමලේ කොටස සහ ඩයගම රජයේ සත්ව ගොවිපොල...
Local NewsNewsවෛද්‍යවරුන්ගේ පවුල්පිටින් එන්නත්කරණයේ.. ප‍්‍රමුඛතා ලයිස්තු කැලේ.. සෙසු සියළු සෞඛ්‍ය වෘත්තිකයන් වර්ජනයක් අරඹයි…..Malar FMMay 24, 2021May 25, 2021 by Malar FMMay 24, 2021May 25, 202102651 කොරෝනා මර්ධන එන්නත වෛද්‍වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ප්‍රධාන කොට ලබාදීම සිදුවෙමින් පවතින බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි. එහි සභාපති රවී...
Local NewsNewsආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස්කර ගන්න..- හමුදාපති රටටම දන්වයි..Malar FMMay 21, 2021May 21, 2021 by Malar FMMay 21, 2021May 21, 202101084 ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ආහාර පාන ආදිය නිවස තුල එක් රැස් කර ගන්නා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙයි. 21...