Local NewsNews

කොරෝනා ආසාදිතව රෝහල්ගත කල ජලනිට ඔක්සිජන් දෙයි..?

කොරෝනා ආසාදිතව දැනට රෝහල් ගතකර සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට ඔක්සිජන් ලබා දෙමින් සිටින බව විපක්ෂයට හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කර ඇත.

කොරෝනා ආසාදනය වීමේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ද මේ වනවිට රෝහල් ගත කර සිටියි.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා රෝහලේ සිට ප‍්‍රකාශ කරන ලද්දේ තමන්ට සහ බිරිඳට වෛරසයේ සංකූලතාවන් ඇති නොවූ බවයි.

Related posts

‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ…

Malar FM

අගමැති අස්වෙන්න ගිහින්.. ජනපති බාර නොගනී…

Malar FM

මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්

Malar FM