Local NewsNewsමංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…Malar FMMay 4, 2021May 5, 2021 by Malar FMMay 4, 2021May 5, 202101469 විවාහ මංගල උත්සව පැවැත්වීම අත්හිටුවීම අද දිනය දක්වා කල් දමන ලද්දේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහෝදරියකගේ දියණියකගේ විවාහ මංගල උත්සවය ඊයේ දිනට යොදාගෙන තිබුණ නිසා...
Local NewsNewsතවත් නම් ඉන්න බෑ.. මට සමාව දී නිදහස් කරන්න..- රන්ජන් අත්සන් තබා ලිඛිතව ජනපතිගෙන් ඉල්ලයි..Malar FMMay 4, 2021May 5, 2021 by Malar FMMay 4, 2021May 5, 202101473 වසර හතරක බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ඉල්ලන ඉල්ලා ඔහු විසින් අත්සන් කරන ලද ලේඛන විපක්ෂ...
Local NewsNewsඋසස් පෙළ ප්‍රතිඵල අදMalar FMMay 4, 2021May 5, 2021 by Malar FMMay 4, 2021May 5, 202101085 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අද දිනය තුළ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී විභාග...
Local NewsNewsරුසියානු කොරෝනා එන්නත අද ලංකාවට…Malar FMMay 3, 2021May 5, 2021 by Malar FMMay 3, 2021May 5, 202102640 රුසියාවෙන් මෙරටට ගැපෙන Sputnik-V එන්නත් තොගයේ මුල් කොටස අද දිනයේ මෙරටට ලගා වෙයි. රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සදහන් කරන්නේ මෙම එන්නත් මාත‍්‍රා 15,000ක් අද...
Local NewsNewsකොරෝනාවෙන් මියෙන අයට සහනයක්.. ආදාහනය නොමිලේ.. චක‍්‍රලේඛයක් එයි..Malar FMMay 3, 2021May 5, 2021 by Malar FMMay 3, 2021May 5, 202101111 කොරෝනා ආසාදන වීමෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු අාදාහනය නොමිලේ සිදුකිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්...
Local NewsNewsසයිටම් උපාධිධාරීන් ප්‍රාථමික වෛද්‍ය සේවයට…Malar FMMay 3, 2021May 5, 2021 by Malar FMMay 3, 2021May 5, 202101696 සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරී කණ්ඩායමේ 74 දෙනෙකු ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙස බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. ඒ සඳහා අනුමැතිය ලබාදෙන ලෙස සෞඛ්‍ය...
Local NewsNewsජනතාවට ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් – පළාත් දෙකකට අධික වැසිMalar FMMay 3, 2021May 5, 2021 by Malar FMMay 3, 2021May 5, 2021095 සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල...
Local NewsNewsපළාත් සභා මැතිවරණය වහා පවත්වන්න…- භික්‍ෂූ රැළියක් අනුරාධපුරයේ..Malar FMApril 9, 2021April 12, 2021 by Malar FMApril 9, 2021April 12, 202101097 පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් අනුරාධපුරයේදී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ජන හමුව පැවැත්වී තිබේ. ඊට භික්ෂුන් වහන්සේලා සැළකි යුතු පිරිසක් සහභාගී වී සිටියහ....
Local NewsNewsමතු රජ වන නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට හැඩගැස්වීම මට පවරා තිබෙනවා..- ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘMalar FMApril 9, 2021April 12, 2021 by Malar FMApril 9, 2021April 12, 20210801 මතු දින රජ වන නාමල් රාජපක්ෂ මහතා බෞද්ධ සංස්කෘතිකට අනුව හැඩගැස්වීම තමනට පවරා ඇතැයි පහනට තෙල් ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. එහි නිර්මාතෘ අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ...
Local NewsNewsකොටි පොලිසියක් හැදූ යාපනය නගරාධිපති අත්අඩංගුවේ…Malar FMApril 9, 2021April 12, 2021 by Malar FMApril 9, 2021April 12, 20210802 යාපනය නගර ආරක්ෂක බලකාය ලෙස නීති විරෝධී පොලිස් ඒකකයක් පිහිටුවීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන...