Local NewsNewsකඳාන පොලීසියේ නිලධාරීන් නව දෙනෙකුටත් කොරෝනාMalar FMFebruary 11, 2021February 13, 2021 by Malar FMFebruary 11, 2021February 13, 20210708 කඳාන පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් නව දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ...
Local NewsNewsහිටපු ජනපති ගත් තීරණයකට එරෙහිව පැනවූ වාරණ නියෝගය දීර්ඝ කෙරේMalar FMFebruary 11, 2021February 13, 2021 by Malar FMFebruary 11, 2021February 13, 202101456 මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන්ගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබු...
Local NewsNewsනව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනපති අතින් පත්වීම් ලබයිMalar FMFebruary 10, 2021February 13, 2021 by Malar FMFebruary 10, 2021February 13, 20210792 නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් අද (10) පත්වීම් ලබා ගනු ලැබුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. නව පත්වීම් ලද මහාධිකරණ විනිසුරුවරුන්...
Local NewsNewsරුපියල් මිලියන 300 ක කරුංකා වංචාවක් කොටුකර ගැනේMalar FMFebruary 10, 2021February 13, 2021 by Malar FMFebruary 10, 2021February 13, 202101024 ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද රුපියල් මිලියන 300 ක වටිනාකමකින් යුත් කරුංකා තොගයක් නියමිත ක්‍රමවේදයන් අනුගමනය නොකර ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට උත්සහ කළ සැකකරුවෙකු අපරාධ...
Local NewsNewsබස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම කල් යයිMalar FMFebruary 10, 2021February 13, 2021 by Malar FMFebruary 10, 2021February 13, 202102079 බස්නාහිර පළාතේ පාසැල් පෙබරවාරි මස 15 වෙනිදා විවෘත කිරීමේ තීරණය අවලංගුකළ බවත් දිවයිනේ සියලු පාසැල් මාර්තු 15 වෙනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ...
Local NewsNewsකොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..Malar FMFebruary 10, 2021February 13, 2021 by Malar FMFebruary 10, 2021February 13, 202103720 ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය (Link) රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සිසිර ජයකොඩි සහ මහාචාර්ය චන්න...
Local NewsNewsපාකිස්තාන-ශ්‍රී ලංකා සංචාරක ගිවිසුමක්Malar FMFebruary 9, 2021February 13, 2021 by Malar FMFebruary 9, 2021February 13, 20210785 පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව දෙරට අතර සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට රජය සැරසෙයි. මේ සදහා වන ගිවිසුමක් මේ...
Local NewsNewsහුදෙකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක් මුදා හැරේMalar FMFebruary 9, 2021February 13, 2021 by Malar FMFebruary 9, 2021February 13, 202101119 හුදකලා කර තිබූ මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද උදෑසන හයේ සිට එම තත්ත්වයෙන් මුදාහැරුණා. කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මඩකලපුව...
Local NewsNewsපුංචි ලෝකාන්තය නැරැඹීමට ගොස් අතුරුදහන්වූ තරුණයාගේ සිරුර අඩි 200ක් පහළ ප්‍රපාතයෙන් සොයා ගැනේ (PHOTO)Malar FMFebruary 9, 2021February 13, 2021 by Malar FMFebruary 9, 2021February 13, 202103746 පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදහන්ව සිටි පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ත්‍රිමාණ සජීවිකරණ නිර්මාණ ශිල්පියාගේ දේහය සොයා ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. යුද හමුදාවේ...
Local NewsNewsරවි ඇතුළු 06ක් නිදොස් කොට නිදහස් කෙරේ…Malar FMFebruary 8, 2021February 13, 2021 by Malar FMFebruary 8, 2021February 13, 202101379 හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් එම පිරිස නිදොස් කොට නිදහස් කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම...