Local NewsNewsRapid Test Kit කොරෝනා පරීක්‍ෂණ අසමත් වේ.. 50%ක් රෝගීන් හදුනාගෙන නෑ..Malar FMDecember 5, 2020 by Malar FMDecember 5, 202001017 කෝවිඩ් ආසාදනවලින් 50% ක් දක්වා හඳුනා ගැනීමට Rapid Test Kit හෙවත් වේගවත් කෝවිඩ් පරීක්ෂණ අසමත්ව තිබෙන බව, එක්සත් රාජධානියේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එම වාර්තා...
Local NewsNewsතවත් 501කට කොරෝනා.. බන්ධනාගාර පොකුර තව ලොකු වෙයි..Malar FMDecember 5, 2020 by Malar FMDecember 5, 20200782 අද දිනය තුළ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 501ක් හඳුනාගෙන තිබේ. ඉන් 319 දෙනෙකු පෑලියගොඩ පොකුර ආශ්‍රිතව හඳුනාගෙන ඇති අතර ඉතිරි 182 දෙනා බන්ධනාගාර වලින් හඳුනාගෙන...
Local NewsNewsමහනුවර සුළු භුකම්පනයක් : බුරවි දුර්වල වුවත් රටේ කාළගුණයට තවදුරටත් බලපෑම්Malar FMDecember 5, 2020 by Malar FMDecember 5, 202001000 මහනුවර, දිගන ප‍්‍රදේශයෙන් අද අලූයම ද සුළු භූ කම්පන තත්ත්වයක් දැනී ඇතැයි ජනතාව දැනුම්දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මීට පෙරද අවස්ථා කිහිපයකදී දිගන ප‍්‍රදේශයෙන්...
Local NewsNewsහුදෙකලා ප‍්‍රදේශවල ජනතාවට ජල බිල් ගෙවීමට සහනයක්Malar FMDecember 5, 2020 by Malar FMDecember 5, 202001450 කොරෝනා ව්‍යාප්තියත් සමග හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවට ජල බිල්පත් ගෙවීම සදහා සහනයක් ලබා දී තිබෙනවා. විශයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ ජල බිල්පත්...
Local NewsNewsවේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි..Malar FMDecember 5, 2020 by Malar FMDecember 5, 20200759 වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඊයේ රාත්‍රියේ සිට වසා දැමීමට කටයුතු කර තිබේ. ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ එම ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තා වීම...
Local NewsNewsමෙවර ශිෂ්‍යත්වය ලියූ සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්Malar FMDecember 5, 2020 by Malar FMDecember 5, 202001406 මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළව...
Local NewsNewsඅර්ජුන් මහේන්ද්‍රන් ලකාවට පිටුවහල් කිරීමට සිංගප්පූරුව සැරසේMalar FMDecember 5, 2020 by Malar FMDecember 5, 20200988 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිමිදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා...
Local NewsNewsගවයන්ට අභයදානය දී කිරි කර්මාන්තය නැංවිය හැකිදMalar FMDecember 5, 2020 by Malar FMDecember 5, 202001365 සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිරෙන් සපිරි දැයක් පිළිබඳ සඳහන් කර ඇත. එය කොතෙක් දුරට යථාර්ථයක් කරගත හැකිද, ඒ සඳහා කළ යුතු දෑ මොනවාද? ඒ සඳහා යා...
Local NewsNewsඅටලුගමට මින්පසු පී.එච්.අයිලා නෑMalar FMDecember 5, 2020 by Malar FMDecember 5, 20200778 මින්පසුව අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහභාගි නොවන බවට රජයට දැනුම් දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය....
Local NewsNewsධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු..Malar FMDecember 5, 2020 by Malar FMDecember 5, 202001113 මෙම සටහන ආචාර්ය මහින්ද පතිරණ මහතා විසින් සිය සමාජ ජාල ගිණුමේ තබා තිබූ එකකි. සිංහල බෙහෙතක් කිවූ පමණීන් බැහැර කළ යුතු නැත. බටහිර බෙහෙතක් වූ...