Local NewsNewsබස්නාහිර පළාතේ වසාදමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ…Malar FMNovember 3, 2020 by Malar FMNovember 3, 2020090 ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාමට පමණක් විවෘත වන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේග බස්නාහිර පළාත තුළ නිරේධායන ඇදිරිනීතිය පැවතියද 2020.11.04 වන දා සිට තොග...
Local NewsNewsකොමර්ෂල් බැංකුවෙනුත් කොරෝනා.. වසා දමයි..Malar FMNovember 3, 2020 by Malar FMNovember 3, 2020092 හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක කලමණාකාරවරයෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය විම නිසා එම පෞද්ගලික බැංකුව වසා දැමිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් (02) දින කටයුතු කලහ. එම...
Local NewsNewsපාතහේවහැට මාරස්සන වසා දැමේ..Malar FMNovember 2, 2020 by Malar FMNovember 2, 2020081 පාතහේවහැට මාරස්සන නගරයේ සියලු වෙළෙඳසැල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. පාතහේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යය සඳහන් කරන්නේ මාරස්සන නගරය හා අවට ප්‍රදේශවල...
Local NewsNewsපාසැල් තවත් සති දෙකක් වසා දැමේ..Malar FMNovember 2, 2020 by Malar FMNovember 2, 2020083 එළැඹෙන 09 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ දෙවැනි පාසල් වාරය තව දුරටත් කල් දමා ඇත. ඒ අනුව නොවැම්බර් මස 23 වැනි දින දක්වා පාසැල් නිවාඩු...
Local NewsNewsමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් යලි විවෘතයි.. අවම සේවකයන් කැදවා වැඩ අරඹයි..Malar FMNovember 2, 2020 by Malar FMNovember 2, 2020073 කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීම හේතුවෙන් ඔක්තොම්බර් 05 වැනිසා වැනි දා සිට වසා දමා තිබූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව නැවත විවෘත කර තිබේ. අද දින...
Local NewsNewsනව ආසාදිතයින් 164ක්Malar FMNovember 2, 2020 by Malar FMNovember 2, 20200105 අද (02) දිනය තුළ කොවිඩ් නයින්ටීන් නව ආසාදිතයින් 164 දෙනෙක් වාර්තා වී තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, එම ආසාදිතයින්ගෙන් 43...
Local NewsNewsසුවය ලැබූ ආසාදිතයින් ගණන 5000 ඉක්මවයිMalar FMNovember 2, 2020 by Malar FMNovember 2, 2020086 අද (02) උදෑසන වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 344 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව අද...
Local NewsNewsකොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙක්ට කොවිඩ්Malar FMNovember 2, 2020 by Malar FMNovember 2, 2020081 කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සහායකයෙක් කොවිඩ් ආසාදිත බව හඳුනාගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. එම පුද්ගලයා ආසාදිතයෙක් බව ඊයේ...
Local NewsNewsකෑගල්ල අවදානමේ.. දිස්ත‍්‍රික්කයට ඇදිරි නීතිය පනවන්නැයි ඉල්ලයි..Malar FMNovember 2, 2020 by Malar FMNovember 2, 2020073 කෑගල්ල දිස්ත්‍රික්කයට නිරෝධාන ඇඳිරි නීතිය පනවන්නැයි දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා විසින් ඉල්ලීමක් කර ඇත. එම දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා...
Local NewsNewsඇදිරි නිතියේ අරුගම්බේ ගිය රාජිත පවුලම එක්ක නිරෝධායනයේ, රාජ්‍ය අනුහසින් නිරෝධායනය ලිහිල්වි අද කොළඔMalar FMNovember 2, 2020 by Malar FMNovember 2, 2020090 හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය පවුල සමඟින් පොතුවිල් ආරුගම්බේ අතර හෝටලයක දී නිරෝධායනයට ලක් කර තිබේ. ඊට හේතු වී ඇත්තේ බස්නාහිර පළාතේ ඇඳිරි...