Local NewsNewsවෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා තනතුරින් ඉවත් කෙරේMalar FMOctober 6, 2020 by Malar FMOctober 6, 2020084 වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරින් ඉවත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ විසින් නිවේදනයක් නිකුත් කරමින්...
Local NewsNewsශිෂ්‍යත්වය සහ උසස් පෙළ පිළිබඳ විශේෂ තීරණය අදMalar FMOctober 6, 2020 by Malar FMOctober 6, 2020091 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද දිනයේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන්...
Local NewsNewsබ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 220 කට කොරෝනාMalar FMOctober 6, 2020 by Malar FMOctober 6, 2020091 මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටියි තවත් සේවක සේවිකාවන් 220කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තහවුරු...
Local NewsNewsබ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 101ක් දක්වා ඉහළටMalar FMOctober 6, 2020 by Malar FMOctober 6, 2020083 මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටි තවත් සේවකයින් 13 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. ඒ අනුව එම ඇගළුම් කම්හල...
Local NewsNewsඇඳිරි නීතිය ගැන විශේෂ නිවේදනයක්Malar FMOctober 5, 2020 by Malar FMOctober 5, 2020081 මේ වනවිට රටෙහි මතුවී තිබෙන තත්ත්වය අනුව සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සාවද්‍ය ප්‍රවෘත්ති වලට නොරැවටෙන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා. හෙට දිනයේදී...
Local NewsNewsදහම් පාසැල් වලට නිවාඩු ලබාදෙයිMalar FMOctober 5, 2020 by Malar FMOctober 5, 2020069 කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසැල් සඳහා නිවාඩු ලබා දෙන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් දැනුම් දී සිටියි.(under the courtesy of...
Local NewsNewsගම්පහ දිස්ත්‍රික්කයේ 2000කට අද PCR පරීක්ෂණ සිදුකෙරේ : සෞඛ්‍ය අමාත්‍යාංශ රැස්වීමේදී ගත් තීරණ 06 පහතින්Malar FMOctober 5, 2020 by Malar FMOctober 5, 2020077 ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙන් කිරීමට අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති විශේෂ...
Local NewsNewsමොණරාගල ගිය ඇගළුම් කර්මාන්ත ශාලා සේවිකාවට කොරෝනා : කුරුණෑගල රෝහලෙන් රෝගීන් දෙදෙනෙක් වාර්තා වෙයිMalar FMOctober 5, 2020 by Malar FMOctober 5, 2020072 මොණරාගල ප්‍රදේශයට පැමිණ මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයේදී හෙළිවී ඇති බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන්...
Local NewsNewsඇගළුම් කම්හලේ තවත් 68කට කොරෝනාMalar FMOctober 5, 2020 by Malar FMOctober 5, 2020087 මිනුවන්ගොඩ පිහිටි ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන තවත් සේවක සේවිකාවන් 69 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී...
Local NewsNewsකොරෝනා ආසාදිත පාසල් සිසුවියගේ ආශ්‍රිතයින්ටත් PCR පරීක්ෂණ සිදු කිරීමට සැලසුම්Malar FMOctober 5, 2020 by Malar FMOctober 5, 2020093 කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට ඊයේ දිනයේදී තහවුරුවූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියගේ පාසලේ ඉගෙනුම ලබන සියලුම සිසු සිසුවියන්ට තමන්ගේ නිවෙස්...