Local NewsNewsසියලු බන්ධනාගාරවල රැඳවියන් බැලීම තාවකාලිකව අත්හිටුවයිMalar FMJuly 8, 2020 by Malar FMJuly 8, 20200111 ඉකුත් ජූනි 26 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවුණු සියලූ රැඳවූවන් PCR පරීක්ෂණ සඳහා යොමුකර ඔවුන් වෙනම...
Local NewsNewsලීසිං සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ…Malar FMJuly 8, 2020 by Malar FMJuly 8, 2020076 සංචාරක ක්ෂේත්රය ආශ්රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ. ඒ සදහා මහ බැංකුවට අදාළ උපදෙස් ලබා...
Local NewsNewsතවත් 09 දෙනෙකුට කොරෝනා..Malar FMJuly 8, 2020 by Malar FMJuly 8, 2020085 තවත් පුද්ගලයන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. ඔවුන් සියළු දෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමු කර...
Local NewsNewsසතුන්ගෙන් බෝවන රෝගයන්ගේ ඉහළ යාමක් – විද්‍යාඥයන්ගෙන් සොයා ගැනීමක්Malar FMJuly 7, 2020 by Malar FMJuly 7, 2020078 සතුන් ආශී‍්‍රතව වර්ධනය වී පසුව සතුන් මගින් මිනිසාට බෝවන රෝග සම්බන්ධයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව අමෙරිකානු විශේෂඥයින් පිරිසක් අනාවරණ කරනවා. සත්ත්ව ප්‍රෝටීන සඳහා ඇති...
Local NewsNewsවැලිකඩ, පොලොන්නරු බන්ධනාගාර කන්දකාඩු ලොක්ඩවුන්..Malar FMJuly 7, 2020 by Malar FMJuly 7, 20200103 වැලිකඩ බන්ධනාගාරය රැඳවියකු කොරෝනා ආසාදිත වීමත් සමග එම බන්ධනාගාරයට කිසිදු පිටස්තරයෙකුට ඇතුළු විම අත්හිටුවීමට තීරණය කර ඇත. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන්ටද බාහිර සමාජය සමඟ මිශ්‍ර වීම...
Local NewsNewsබැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග කෙරේ..Malar FMJuly 7, 2020 by Malar FMJuly 7, 2020095 හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය විසින් අද නියෝග කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර...
Local NewsNewsකොරෝනා තවත් ඉහල නගී..Malar FMJuly 7, 2020 by Malar FMJuly 7, 2020098 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලය තුල තවත් කොරෝනා ආසාදිතයන් 02 දෙනකු වාර්තා වී ඇත. ඔවුන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2078 දක්වා යයි....
Local NewsNewsරැදවියෙකුට කොරෝනා.. වැලිකඩ බන්ධනාගාරය නොසන්සුන්..Malar FMJuly 7, 2020 by Malar FMJuly 7, 2020078 වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය රදවා සිටි රැුදවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු කරගෙන තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙම...
Local NewsNewsනිවෙස්වලින් අතුරුදන් වූ සිසුවිය සහ සිසුවා මහවැලි ගඟට පනීMalar FMJuly 7, 2020 by Malar FMJuly 7, 20200107 කටුගස්තොට, පොල්ගොල්ල, නවයාලතැන්න දුම්රිය පාලම මතින් අද (07) අලූයම මහවැලි ගගට පැන තරුණයෙකු සහ තරුණියක් දිවිහානි කර ගෙන තිබෙනවා. කහාපල්ලේ, තලවින්න ප‍්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි...
Local NewsNewsකොරෝනා තවත් ඉහල නගී..Malar FMJuly 4, 2020 by Malar FMJuly 4, 2020085 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනකු වාර්තා වී ඇත. ඔවුනද සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2069 දක්වා ඉහළ යයි....