ගෝටාභයට මා වැඩ කලේ රට හදයි කියලා.. නමුත් මැතිවරණයට පරණ දුෂිත, අමන, හොරුන්මයි.. වියතුන් කපලා..- තිස්ස ජනනායක
ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි යැයි සිතා තමන් පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය දැක්වූ බව ප‍්‍රවීන උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි....