Local NewsNewsකොරෝනා තවත් ඉහල නගී..Malar FMMay 30, 2020 by Malar FMMay 30, 2020091 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී වූ තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු හදුනාගෙන තිබේ. ඉන් 11ක් විදේශයන්ගෙන් පැමිණි අය වන අතර සෙසු පිරිස...
Local NewsNewsරාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්Malar FMMay 30, 2020 by Malar FMMay 30, 20200103 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියන්ට අද අලුයම සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ...
Local NewsNewsනුවරඑළියට අද ඇදිරි නීතිය – පොලීසියත් සීරුවෙන්Malar FMMay 30, 2020 by Malar FMMay 30, 2020083 නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුළ අද දිනය පුරා ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාතී‍්‍ර 12 සිට එම දිස්ත‍්‍රික්කයට ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය...
Local NewsNewsකොරෝනා තවත් නගී.. අලුතින් 61ක්..Malar FMMay 29, 2020 by Malar FMMay 29, 2020087 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 61 දෙනෙකු වාර්තාවී තිබේ. ඉන් 35 දෙනෙකු විදේශවලින් මෙරටට පැමිණි අය වන අතර සෙසු...
Local NewsNewsකුවේට් සිට පැමිණි 18ක් ඩුබායි සිට පැමිණි 17ක් සමග ඊයේ හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 61ක්Malar FMMay 29, 2020 by Malar FMMay 29, 20200109 මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1530 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (28) දිනය තුළ පමණක් ආසාදිතයින් 61 දෙනෙකු වාර්තාවීමත් සමගයි. ඉන්...
Local NewsNewsබෙලරුස් සිටි ලාංකිකයින් 277ක් මව්බිමටMalar FMMay 29, 2020 by Malar FMMay 29, 2020077 බෙලරුස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (28) දින රාත්‍රියේ එරට අග නුවර වන මින්ස්ක්...
Local NewsNewsවික්ටර් රත්නායක රෝහල් ගත කරයි… දැඩි සත්කාර ඒකකයේ..Malar FMMay 22, 2020 by Malar FMMay 22, 2020085 රවීණ සංගීත ශිල්පී වික්ටර් රත්නායක මහතා කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ලබමින් සිටින බව ඔහුගේ පුත්‍රයා සඳහන් කරයි. ලෙලුම් රත්නායක විසින් තම...
Local NewsNewsදැඩි කැපවීමක් අවශ්‍ය මොහොතක “තෙරපීමේ සිද්ධිය ” ගැන වෛද්‍යවරු කණගාටුවෙන්Malar FMMay 22, 2020 by Malar FMMay 22, 2020081 කොරෝනා මර්දනය කිරීම සදහා දැඩි කැපවීමෙන් කටයුතු සිදුකරන අවස්ථාවේ ජනතාව තෙරපීමෙන් මිය යෑම වැනි සිදුවීම් අසන්නට ලැබීම කණගාටුවට කරුණක් බව වෛද්‍යවරු පවසනවා. නිරෝධායන ඇදිරි නීතිය...
Local NewsNewsකොරෝනා රෝගීන් ගණන 1048 දක්වා ඉහලටMalar FMMay 22, 2020 by Malar FMMay 22, 2020076 කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1048 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. අද දිනයේදී වෛරසය ආසාදනය...
Local NewsNewsකොරෝනා 1028 දක්වා ඉහලට..Malar FMMay 21, 2020 by Malar FMMay 21, 2020090 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් එක් අයෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 1028 දක්වා ඉහල යයි....