රාජගිරියෙන්ද කොරෝනා රෝගියෙක්… පැත්තක් වසා දමයි.. 30ක් නිරෝධායනයට..
රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයන් තිස් දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇත. ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි. රාජගිරිය...