Local NewsNewsකොරෝනාවෙන් මිය යන සියල්ලන් ආදාහනය කිරීම පමණයි.. ගැසට් පත‍්‍රය මෙන්න..Malar FMApril 13, 2020 by Malar FMApril 13, 20200162 කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම ගැන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. සෞඛ්‍යය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්...
Local NewsNewsඇඳිරිනීතිය අතරේ නිවසකට පැන්න සොරෙක් සැමියට බිරිඳට පහරදී රත්තරන්, මුදල් කොල්ල කයි..Malar FMApril 13, 2020 by Malar FMApril 13, 2020098 යාපනයට පවතින ඇඳිරිනීතිය අතර යාපනය චාවකච්චේරි මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසකට ඇතුලු වූ කොල්ලකරුවෙකු විසින් නිවසියන්ට පහරදී රත්තරන් හා මුදල් තොගය කොල්ල කා (11) රාත්‍රියේ පලාගොස් ඇති...
Local NewsNewsරන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවටMalar FMApril 13, 2020 by Malar FMApril 13, 2020095 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත මීට ටික වේලාවකට පෙර රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත්...
Local NewsNewsඅපේ කොරෝනා මර්දන සාර්ථකත්වය 100%යි.. අපි සිටින්නේ අති විශිෂ්ඨ තැනකයි..- කොරෝනා මර්ධන බලකා ප‍්‍රධානී සහතික කරයි…Malar FMApril 13, 2020 by Malar FMApril 13, 20200118 හමුදාව විසින් නිරෝධායනයට ලක් වූ කිසිදු අයෙකුගෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය වීමට ඉඩ නොතබා කටයුතු කර ඇති බවත් නිරෝධන ක්‍රියාවලිය ශ්‍රී ලංකා හමුදාව ජීවිතේ මුල්...
Local NewsNewsසමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පල කළ තවත් 7ක් අත්අඩංගුවටMalar FMApril 13, 2020 by Malar FMApril 13, 2020086 අප්‍රේල් මස 10 වන දින සිට 12 වන දින දක්වා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පල කරන ලද සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය...
Local NewsNewsගෝඩා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවටMalar FMApril 13, 2020 by Malar FMApril 13, 20200116 රාගල පොලිස් වසමේ රාගල වත්ත මැදකොටස ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා මිලි ලීටර් 4500ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත....
LIFE NEWSLocal Newsසිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අදයිMalar FMApril 13, 2020 by Malar FMApril 13, 20200144 සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද(13) උදාවෙයි. එසේවුවද කොඩිඩ් 19 වෛරසය පාලනය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර...
Local NewsNews19 වන විට සීමාවන් ලිහිල් කල හැකියි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්Malar FMApril 13, 2020 by Malar FMApril 13, 20200114 රට තුළ මහජනතාව තවදුරටත් කැපවීමෙන් සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන්නේ නම් එළඹෙන අප්‍රේල් 19 වන දින වන විට දැඩි ලෙස ගැටලු නොමැති ප්‍රදේශවලට යම් සහනයක්...
Local NewsNewsශ‍්‍රී ලංකාවටත් චීනයටත් එක්ව සුළග වැස්ස පරදා අභියෝග දිනිය හැකියි.. ලංකාවට තවත් අපේ සහාය දෙනවා..- චීනය අලුත් අවුරුද්දේ කියයි..Malar FMApril 13, 2020 by Malar FMApril 13, 2020075 චීන ශ්‍රී ලංකා දෙරට යනු, සුළඟ හා වර්ෂාව මැදින් ගොස් දුෂ්කරතා ජයගත හැකි සැබෑ මිතුරන් ය. චීනය හැකි තරම් ශ්‍රී ලංකාවට වඩාත් සහාය ලබා දෙමින්...
Local NewsNewsCorona : තවත් 04ක් හදුනාගනී.. එලූ දැලෙන් මිස පිටින් නොවේ..Malar FMApril 13, 2020 by Malar FMApril 13, 2020091 තවත් පුද්ගලයන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගෙන ඇත. මෙම පුද්ගලයන් සිව් දෙනාම පූනානි නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලද...