Local NewsNewsකිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරණ මහ සිකුරාදා අදයිMalar FMApril 10, 2020 by Malar FMApril 10, 2020094 ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදට(10) යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයක් මත දිවි පිදීමේ සිදුවීම සිහිපත් කරමින් ලොව පුරා...
Local NewsNewsවිදේශයන්හි සිරවී සිටින තවත් ලාංකිකයන් පිරිසක් ගෙන්වා ගන්න රජය තීරණය කරයි..Malar FMApril 9, 2020 by Malar FMApril 9, 20200103 කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි ගුවන් තොටුපලවල් 13ක සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයන් 33 මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇත. අද කැබිනට් මාධ්‍ය හමුව අමතමින්...
Local NewsNewsකොරෝනා වැලදී ICU ඉන්නේ එක් රෝගියක් පමණයි..Malar FMApril 9, 2020 by Malar FMApril 9, 20200191 කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද වන විට කොළඹ ජාතික උණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටින්නේ එක් රෝගියෙකු පමණක් යැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය...
Local NewsNewsරත්නපුර පුද්ගලයින් 67ක් නිරෝධායනයටMalar FMApril 9, 2020 by Malar FMApril 9, 20200187 රත්නපුර නගරයේ පුද්ගලයින් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අද තීරණය කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ කොවිඩ්...
Local NewsNewsකොරෝනා බිළිගත් හත්වන මරණයේ අවසන් කටයුතු සිදු කරයිMalar FMApril 9, 2020 by Malar FMApril 9, 20200175 කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මියගිය 7 වන පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකර තිබේ. අද(09) පෙරවරු 11.30 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ජාත්‍යන්තර නිරෝධායන නීතින්ට අනුකූලව...
Local NewsNewsඅපේ‍්‍රල් 20 වනවිට කොරෝනා දෙවැනි නැගිටීමක්.. මාසයක් නීති දැඩි කරන්න.. මාස 06ක් මේ විදිහට කරන්න..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයට දන්වයි..Malar FMApril 9, 2020 by Malar FMApril 9, 2020095 තවත් මාස හයක පමණ කාලයක් යනතෙක් රටතුළ ගමනාගමනය අවම කිරීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, නිරන්තරයෙන් දෑත් සේදීම, නිවසට ආසන්නම වෙළඳසැලෙන් ආහාර ද‍්‍රව්‍ය මිලට ගැනීම වැනි...
Local NewsNewsකොරෝනාවෙන් මෙරට දැවැන්ත සමාගම් හාන්සියි.. ජෝන් කීල්ස්, බ්‍රැන්ඩික්ස්, ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් වැටුප් කප්පාදු කරයි..Malar FMApril 9, 2020 by Malar FMApril 9, 2020093 වැටුප් කප්පාදු සිදුකෙරන ආකාරය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, බ්‍රැන්ඩික්ස් ලංකා, ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සිය සේවකයින්ට නිල වශයෙන් දැනුම් දෙති. මෙරට ප්‍රධාන පෙළේ මහා පරිමාණ සමාගම් කිහිපයක්ම මේ...
Local NewsNewsරටින් ආ කොරෝනා ආසාදිතයන් 49ක් රට පුරා සැගවිලා.. බුද්ධි අංශ වාර්තාවක්.. පැය 24න් අල්ලන්න නියෝග කෙරේ..Malar FMApril 9, 2020 by Malar FMApril 9, 2020098 කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත 49 දෙනෙකු රට තුළ සැඟවී සිටින බවත් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් පොලිස් මූලස්ථානය විසින් සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන්...
Local NewsNewsකිවුව දේ ඇහුවේ නෑ.. කොරෝනා 04වන අදියරට එනවා.. දරුණු ලෙස සමාජය ගිල ගන්නවා…- GMOAMalar FMApril 9, 2020 by Malar FMApril 9, 2020094 ඉදිරි සති දෙක තුළ මෙරට කොරෝ රෝගීන් ඉහළ ප්‍රතිශතයක් වාර්තා වීම නොවැළැක්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. වෛරසය ආසාදිතයන් හදුනා ගැනීමට පරීක්ෂණ...
Local NewsNewsකොරෝනා පැතිරෙනවා.. මහනුවර රෝහලේ කොරිඩෝවේද මිනී ගොඩගැසේවි..- එම රෝහල් විශේෂඥ වෛද්‍යවරයෙක් කියයි..Malar FMApril 9, 2020 by Malar FMApril 9, 20200122 කොරෝනා වෛරසය නිසිලෙස පාලනය නොකළහොත් මහනුවර රෝහලේ කොරිඩෝවේද මළමිනී ගොඩගැහෙන ඇතැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ශ්‍රද්ධා හේමප්‍රිය මහතා අනතුරු ඇගවීය. පුද්ගලයින් 100 දෙනකුට පමණ වෛරසය...