Local NewsNews‘අවිගන්’ පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ..Malar FMApril 1, 2020 by Malar FMApril 1, 20200172 කොරෝනා අසාදිතයන්ට ප්රතිකාර කිරීම සඳහා ජපානයෙන් ගෙන්වන ලද ‘අවිගන්’ නම් ඖෂධය රෝගීන්ට සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව තහවුරු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි....
Local NewsNewsමෙරටින් එක් දිනයකදි හමු වු වැඩිම කොරෝනා ආසාදිතයින් සොයා ගත් ආකාරයMalar FMApril 1, 2020 by Malar FMApril 1, 20200159 පුත්තලම නැගෙනහිර ප්‍රදේශයෙන් පසුගිය දා සොයා ගත් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා ඇසුරු කළ තවත් පුද්ගලයන් 10දෙනෙකු ඊයේ (31) සොයාගත් කොරෝනා ආසාදිතයන් අතර සිටින බව යුද...
Local NewsNewsCovid 19 ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු තවත් පුද්ගලයෙක් රෝහලෙන් පිටව යයිMalar FMApril 1, 2020 by Malar FMApril 1, 2020089 කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස...
Local NewsNewsනැවතත් 02.00ට ඇදිරි නීතිය.. තවත් 06ක් එක දිගට..Malar FMApril 1, 2020 by Malar FMApril 1, 2020096 අද දින ඇඳිරි නීතිය ඉවත් කරන ලද දිස්ත්‍රික්ක19 සඳහා නැවතත් අද පස්වරු 02.00ට ඇඳිරි නීතිය පනවනු ලබයි. එම ඇඳිරිනීතිය අප්‍රේල් මස 6 වැනිදා පෙරවරු 6.00ට...
Local NewsNewsඅවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…Malar FMApril 1, 2020 by Malar FMApril 1, 20200147 අවසන් වරට තහවුරු කරගන්නා ලද කොරෝනා ආසාදිතයන් දස දෙනා සම්බන්ධ සම්බන්ධයෙන් තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය හෙලි කර ඇත. එම පිරිස පුත්තලමෙන් හමු කොරෝනා ආසාදිතයා...
Local NewsNewsකොරෝනා පතුරුවන භයානක පිරිසක් ලංකාවේ..Malar FMApril 1, 2020 by Malar FMApril 1, 2020088 කොරෝනා වෛරසය ආසාදනය වුවද කිසිදු රෝග ලක්‍ෂණයක් නොපෙන්වන පිරිසක් ශ්‍රී ලංකාව තුළ සිටිය හැකි බවට සැක මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එම...
Local NewsNewsපුත්තලමෙන් හමු වු කොරෝනා ආසාදිතයින් මලයාසියාවේ දේව මෙහෙයකට සහභාගී වු පිරිසක්Malar FMApril 1, 2020 by Malar FMApril 1, 20200100 ඊයේ (31) රාත්‍රියේ වාර්තා වූ කොරෝනා ආසාදිතයිගෙන් 10 දෙනෙකුම පුත්තලම ප්‍රදේශයේ වන අතර මොවුන් මලයාසියාවේ දේව මෙහෙයකට සහභාගී වී පැමිණි අය සහ ඔවුන් ඇසුරු කළ...
Local NewsNewsදඹුල්ල ආර්තික මධ්‍යස්ථාන සේවකයෙකුට කොරෝනා යයි සැක.. වෙලදසැලක් වසා දමයි..Malar FMApril 1, 2020 by Malar FMApril 1, 20200101 දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සලක සේවය කරන ලද සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී යැයි සැක හේතුවෙන් එහි ඔහු සේවය කළ වෙළඳසැල ඊයේ පස්වරුවේ තාවකාලිකව වසා...
Local NewsNews10 සිසුවෙක් කොරෝණා රෝගීන්ට සේවාවට රොබෝවෙක් හදයි.. වහාම හමුදාවෙන් ගෙන යයි..Malar FMApril 1, 2020 by Malar FMApril 1, 20200116 රෝගීන් ලගට ගොස් ප්‍රතිකාර කල හැකි රොබෝ යන්ත්‍රයක් නිපදවීමට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ සිසුවෙකු සමත්ව ඇත. මිද්දෙණිය සපුගහයායා ප්‍රදේශයේ පදිංචි එස්.ආර් රේණුක නිලන්ත සහ ඩී.ඒ වයලා...
Local NewsNewsCorona : අවසන් පැය 24ට රෝගීන් 02යි.. 104ක් රෝහල්වල… සැක සහිත 173යි.Malar FMMarch 31, 2020 by Malar FMMarch 31, 2020089 අවසන් පැය 24 තුළ කොරෝනා ආසාදනය වී යයි කහවුරු වූ රෝගීන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ. ඒ අනුව මෙරට රෝහල්වල කොරෝනා යැයි තහවුරු රෝගීන්...