Local NewsNewsගැඹුරු මුහුදේ දී අයිස් හා කොකේන් කිලෝ 1000 ක් නාවික හමුදා බාරයටMalar FMMarch 31, 2020 by Malar FMMarch 31, 2020099 ශ්‍රී ලංකා නාවික හමුදවේ ගැඹුරු මුහුද ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංනානෞ සයුර මඟින් 2020 මාර්තු 28 වන දින උදෑසන 09.30 පැයට පමණ ශ්‍රී ලංකාවේ දකුණු...
Local NewsNewsනීති කැඩු තවත් 261 ක් අත්අඩංගුවටMalar FMMarch 31, 2020 by Malar FMMarch 31, 2020093 අද(31) උදෑසන 6 සිට අද දහවල් 12 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 261 ක් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී වාහන 96 ක්...
Local NewsNewsනීති විරෝධීව ගමන් ගන්නා වාහන වසංගතය පහව යන තෙක් පොලීසියේMalar FMMarch 31, 2020 by Malar FMMarch 31, 2020086 තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන්...
Local NewsNewsකොරෝනා මඩින ‘අවිගන්’ ඖෂධ තොගයක් ශ‍්‍රී ලංකාවේ..Malar FMMarch 31, 2020 by Malar FMMarch 31, 2020078 කොරෝනා රෝගීන් වෙනුවෙන් ලබාදීමට ‘අවිගන්’ නැමැති ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත. ජපානය විසින් මෙම ඖෂධ තොගය ලබා දී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව...
Local NewsNewsසේවා හැදුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍ර නොමැති සියළුම දෙනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවටMalar FMMarch 31, 2020 by Malar FMMarch 31, 2020086 තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන්...
Local NewsNewsඅටළුගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය රෝහල් ගත කරයිMalar FMMarch 28, 2020 by Malar FMMarch 28, 2020088 බණ්ඩාරගම, අටළුගම කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාගේ පියා සහ සහෝදරිය සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු...
Local NewsNewsකොළඹ ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලකට කොරෝනා රෝගියෙක් ඇතුළු වෙයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ…Malar FMMarch 28, 2020 by Malar FMMarch 28, 2020089 කොළඹ නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වි තිබේ. එම රෝගියා ජාතික උණ රෝහලට ඇතුලත් කිරීමෙන්...
Local NewsNewsදින 5-8 අතර කොරෝනා දෙවැනි රැල්ලක්…Malar FMMarch 28, 2020 by Malar FMMarch 28, 2020077 කොරෝනා ආසාදනය වී සිටින ශ්‍රී ලාංකිකයන් 106 දෙනාගෙන් හතරදෙනෙකුට එය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති බව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අංශයේ...
Local NewsNewsමෙරට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු දැඩි සත්කාර ඒකකවලMalar FMMarch 28, 2020 by Malar FMMarch 28, 2020082 කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ ගොස්...
Local NewsNewsනිරෝධායන රීතින් උල්ලංඝණය කරන්න එපා-නියෝජ්‍ය පොලිස්පතිMalar FMMarch 28, 2020 by Malar FMMarch 28, 2020094 ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලයතුළ නම්කරන ලද අත්‍යවශය සේවා කණ්ඩායම්වලට පමණක් සිය ආයතනික හැඳුනුම්පත ඉදිරිපත් කර මාර්ගයේ ගමන් කිරීමට හැකියාව පවතින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ...