International NewsLocal Newsකොරෝනා නිසා මිය ගණණ 258 දක්වා ඉහළටMalar FMFebruary 1, 2020 by Malar FMFebruary 1, 2020092 කොරෝනා වෛරසය හේතුවෙන් ඉකුත් පැය 24 තුළ චීනයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 258 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉකුත් බ‍්‍රහස්පතින්දා වාර්තා වූ පුද්ගල...
Local NewsNewsඅධික කුලියක් ගෙවූ ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කරන්න යයිMalar FMDecember 24, 2019 by Malar FMDecember 24, 2019094 අධික කුලී මුදලක් ගෙවමින් කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා....
Local NewsNewsශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන අමෙරිකාවෙන් නිවේදනයක්Malar FMDecember 18, 2019 by Malar FMDecember 18, 20190101 මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සිය රට වැසියන්ට, එළඹෙන උත්සව සමයේදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන්නැයි දැනුම්දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව සංචාරක ස්ථාන, ප‍්‍රවාහන...
Local NewsNewsගුවන් තොටුපොල සභාපති පුටුවට පත් වූ ජෙනරාල් චන්ද්‍රසිරි අද වැඩ අරඹයිMalar FMDecember 18, 2019 by Malar FMDecember 18, 20190106 ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙස පත් කළ ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි අද (18) වැඩ භාරගැනීමට නියමිතයි. ඔහු මීට පෙර උතුරු පළාත් ආණ්ඩුකාර...
Local NewsNewsලක්ෂ 20 දුන්නේ රාජිතගේ ගජයා රූමි.. උපදෙස් රාජිතගෙන්.. කිඹුල් මොටාලා වමාරයි..- රාජිත හා රූමි 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මතMalar FMDecember 18, 2019 by Malar FMDecember 18, 2019073 ...
Local NewsNewsසුදු වෑන් මාධ්‍ය හමුවට ආ දෙදෙනා හෙට අධිකරණයටMalar FMDecember 16, 2019 by Malar FMDecember 16, 2019097 සුදු වෑන් සිද්ධියක් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් කරුණු හෙළි කළ පුද්ගලයින් දෙදෙනා හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන් ඉකුත් 13 වනදා අත්අඩංගුවට පත්...
Local NewsNewsසීල් මත්ස්‍යයාට බාධා එපාMalar FMDecember 14, 2019 by Malar FMDecember 14, 2019093 මෙරට දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව ගැවසෙන සීල් වර්ගයේ මත්ස්‍යයාගේ නිදහසට බාධා වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙම සීල් මත්ස්‍යා...
Local NewsNewsඉන්ෆ්ලූවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයිMalar FMDecember 12, 2019 by Malar FMDecember 12, 2019094 ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. ඉන්ෆ්ලූවෙන්සා වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකු ප‍්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් පළක්...
Local NewsNewsපිස්තෝල අක්කා ගේ සැමියාට නාමයෝජනා ලබා දීම ප්‍රතික්ශේප කරයි…Malar FMDecember 12, 2019 by Malar FMDecember 12, 2019078 2018 වර්ශයේ මාර්තු මාසයේදි බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයකදි තම මෝටර් රථය ඉදිරියට පැදවීමට අවස්ථාව ලබා නොදුන් නේ යැයි පවසා පෞද්ගලික බස්රථයක රියදුරුට ප්‍රසිද්ධියේ බසයෙන්...
Local NewsNewsජනපති ගෝඨාභයට උතුරේ ඡන්ද නොලැබුණු හේතුව රෝහිත කියයිMalar FMDecember 10, 2019 by Malar FMDecember 10, 2019081 අලංකාරවත් රටක් නිර්මාණය කිරීම සඳහා දායක වන කම්කරුවන් ඇතුළු සියලුදෙනා නිසි ඇගයීමකට ලක්කළ යුතු බව අග‍්‍රාමත්‍ය පුත් රෝහිත රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ...