Local NewsNewsරාජගිරිය ගුවන් පාලම 8 වන දා ජනතා අයිතියටMalar FMJanuary 5, 2018 by Malar FMJanuary 5, 2018072 කොළඹ පවතින මාර්ග තඳබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු රාජගිරිය ගුවන් පාලම ලබන 08 වනදා විවෘත කිරිමට නියමිතව තිබේ. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන...
Local NewsNewsතැපැල් ඡන්දයට අමතර දින දෙකක්Malar FMJanuary 5, 2018 by Malar FMJanuary 5, 20180104 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන 25 සහ 26 යන දින දෙකට අමතරව තවත් දින 02ක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ...
Local NewsNewsවිශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කෙරේMalar FMJanuary 5, 2018 by Malar FMJanuary 5, 2018084 පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයැදුම් පත ඇතුළත් අත්පොත අද නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම...
Local NewsNewsරිශාඩ් මෙගා සතොසක් වැලිසර අරියිMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180139 සතොස අළෙවිසැල් ජාලයේ පළමු වන මෙගා අළෙවි සැල හෙට (05) වැලිසර දී විවෘත කිරීමට නියමිතය. එම වෙළෙඳ සැල විවෘත කිරීමේ අවස්ථාවටඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා...
Local NewsNewsතැපැල් වර්ජනයේ තීරණාත්මක දිනය හෙටMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018077 තැපැල් වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (05) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා. විධිමත් බඳවා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් නොකිරීමට එරෙහිව ලබන 10 වනදා...
Local NewsNews2017 අවසන් වන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 2කට ආසන්නයිMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018085 2017 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් එක් ලක්ෂ 84,442 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත. ඩෙංගු...
Local NewsNewsකෝටි ගාණක් වියදම් කරපු නෙළුම් කුළුණ ලක්ෂ 38කට සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරටMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018090 රුපියල් ලක්ෂ 38ක වියදමින් යුක්ත වූ අතුරුපසක රස විඳීමට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට අවස්ථාව උදාවෙලා තියෙනවා. මේ අතුරුපස නිර්මාණය කරලා තියෙන්නේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ...
Local NewsNewsඋමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයිMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018096 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ උමං මාර්ගයේ ඇති වූ ජල කාන්දුව සම්පූර්ණයෙන් නවතා දැමීම සඳහා පියවර ගෙන ඇතැයි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්...
Local NewsNewsත්‍රිරෝද රථ ලියාපදිංචිය අඩුවීමක්-පොදු ප්‍රවාහනයේ සීඝ්‍ර වර්ධනයක්Malar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180104 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ ත්‍රීරෝද රථ ලියාපදිංචිය අඩු වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන්...
Local NewsNewsබැඳුම්කර වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇති පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ලුMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 2018095 බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අනුව ඊට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නැයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලීමක් කරනවා. අදාළ...