Local NewsNewsසහල් මිල දී ගැනීමේදි ප්‍රවේසම් වන්නMalar FMOctober 13, 2018 by Malar FMOctober 13, 20180122 වර්ණ මිශ්‍රීත සහල් වර්ග වර්තමානයේ වෙලඳපලේ පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පෙන්වාදෙන්නේ විශේෂයෙන් රතු කැකුලු සහල්...
Local NewsNewsඉක්මන් වු පැනිල්ල-CCTV දර්ශන සහිතයිMalar FMOctober 13, 2018 by Malar FMOctober 13, 20180124 කොට්ටාව-හොරණ මාර්ගයේ මත්තේගොඩ මංසන්දිය අසල සිදු වු රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අදාල කාන්තාව පාර මාරුවීමට උත්සහ කිරිමේදි...
Local NewsNewsඅගවිනිසුරුවරයා විශ්‍රාම යයිMalar FMOctober 12, 2018 by Malar FMOctober 12, 2018084 අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද(12) විශ්‍රාම ගැනීමට නියමිතව ඇති අතර මෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතා ධූරයට පත් වූයේ පසුගිය වසරේ මාර්තු මස...
Local NewsNewsහොරට මත් වතුර හදන තැනක් වටලයි- 20 හැවිරිදි තරුණියක් සමඟ කතුන් 3ක් කොටුMalar FMOctober 12, 2018 by Malar FMOctober 12, 20180189 නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකාරියන් තිදෙනෙකු කෑගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ(11) සවස 1.50 ට පමණ කෑගල්ල, කරඬුපනේ ප්‍රදේශයේ දී නීති විරෝධි මත්පැන්...
Local NewsNewsකරාපිටිය රෝහලේ රථ ගාල උණුසුම්Malar FMOctober 12, 2018 by Malar FMOctober 12, 2018083 කරාපිටිය ශික්ෂණ රෝහලේ රථ ගාලේ වාහන නවතා තැබීම සම්බන්ධයෙන් රෝහල් වෙද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් අතර අර්බුදකාරි තත්ත්වයක් හටගෙන තිබේ. විශේෂඥ වෛද්‍යවරුන් සිය මෝටර් රථ නවතා...
Local NewsNewsපැලවත්තේ ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන් විනාශයි-174 බස් පාරත් වැසෙයිMalar FMOctober 11, 2018 by Malar FMOctober 11, 2018094 1.31pm:-බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක හටගත් ගින්න නිවීම සඳහා මේ වන විට ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදාගෙන ඇති බව...
Local NewsNewsරූපවාහිනී ලාංඡනයෙන් සැළලිහිණියා පියඹා යයිද..? රටම කතාකළ පුවත ගැන රූපවාහිනියෙන් නිවේදනයක්..!Malar FMOctober 11, 2018 by Malar FMOctober 11, 2018093 ජාතික රූපවාහිනියේ ලාංඡනය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දැඩි ආන්දෝලනාත්මක කතා බහක් ඇති වුනා. ජාතික රූපවාහිනිය ආරම්භයේ සිටම පැවති සැළලිහිණියාගේ රුව සහිත ලාංඡනය වෙනුවට වෙනත් ලාංඡනයක්...
Local NewsNewsඅද සිට වැසි අඩුවන ලකුණුMalar FMOctober 11, 2018 by Malar FMOctober 11, 2018078 බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින චණ්ඩ සුළිකුනාටුව (TITLI) අද(11) උදෑසන 02.00 පමණ වන විට, උතුරු අක්ෂාංශ 18.7 සහ නැගෙනහිර දේශාංශ 84.9 ආසන්නව ස්ථානගතව පැවති බව...
Local NewsNewsනායයාම් නිවේදන තවදුරටත් වලංගුයි – ගංගාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට – පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින්නMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 2018084 පවතින වර්ෂාව හේතුවෙන් දිස්ති‍්‍රක්ක කිහිපයකට නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීම තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් පර්යේෂණ අංශයේ වැඩබලන අධ්‍යක්‍ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස...
Local NewsNewsලෝක මානසික සෞඛ්‍ය දිනය අදයිMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 20180103 අද (10) සැමරෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය පදනම් කරගනිමින් මානසික රෝගීන් සමාජ ගතකිරීමේ අරමුණින් අම්බලන්තොට රුහුණු සුව නිවහන මගින් විශේෂ පාගමනක් අද පෙරවරුවේ අම්බලන්තොට නගරයේ...