Local NewsNewsදැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක් ඇරේMalar FMOctober 5, 2018 by Malar FMOctober 5, 20180133 දැදුරු ඔය ජලාශයේ පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන්, ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තිබෙනවා. පහත් බිම්වල වෙසෙන ජනතාව ප්‍රවේශමෙන් පසුවන්නැයි උපදෙස්. (under the...
Local NewsNewsකුඩු සුද්දී නිසා පොලිසියේ තිදෙනෙකුට වැඩ තහනම්Malar FMOctober 2, 2018 by Malar FMOctober 2, 20180104 ගාල්ල හික්කකඩුව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් පොලිස් අත්අඩංගුවෙන් මිදී පළායාම හේතුවෙන් පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය...
Local NewsNewsජනතාවට පණිවුඩයක් තබමින් ‘ආවා කල්ලිය’ අත්පත්‍රිකා දමා ගිහින්Malar FMOctober 2, 2018 by Malar FMOctober 2, 20180171 වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක ඊයේ (01) ජනතාවට පණිවුඩයක් තබමින් අත්පත්‍රිකා දමා ගොස් තිබෙනවා. ආවා කල්ලිය නමින් සඳහන් කරමින් මෙම අත්පත්‍රිකා තැන තැන දමා ගොස් ඇති...
Local NewsNewsරුපියල් 10,000 කට අලෙවි කිරීමට සොරා ගත් ත්‍රීරෝද රථය-CCTV දර්ශන සහිතයිMalar FMOctober 1, 2018 by Malar FMOctober 1, 20180106 පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳ සැලේ සේවකයකුගේ ත්‍රි රෝද රථයක් කිසියම් පුද්ගලයෙකු විසින් සොරා ගන්නා අයුරු මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරවක සටහන්ව...
Local NewsNewsලංකාවේ කාලගුණයත් නපුරු වෙයි.Malar FMOctober 1, 2018 by Malar FMOctober 1, 20180122 මධ්‍යම ඌව සබරගමුව බස්නාහිර දකුණ සහ වයඹ යන පළාත් වලට එලෙස වැසි ඇති විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ වැසි අධික කාලගුණ තත්වය ලබන...
Local NewsNewsනැණවත් හා ගුණවත් දරුවන් බිහි කිරීම සියලු දෙනාගේ වගකීමක්Malar FMOctober 1, 2018 by Malar FMOctober 1, 20180177 ලෝක ළමා දිනයේ දී ළමා අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද පිළිබඳව මෙන්ම ළමයින්ට සමාජයෙන් එල්ලවී තිබෙන අභියෝග පිළිබඳව ද වගකිව යුතු සියලූ පාර්ශ්වයන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු...
Local NewsNewsසෑම පාසලකටම පළතුරු උද්‍යානයක්Malar FMOctober 1, 2018 by Malar FMOctober 1, 20180132 දිවයිනේ සෑම පාසලකටම පළතුරු උද්‍යානයක් බැගින් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. මෙම මාසය තුළ එය ආරම්භ කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. අදට යෙදුණු...
Local NewsNewsජනබල විරෝධයට එමින් සිටි බස්වලට ගල් ගසති… අංක තහඩු නැති වාහන කරලියේ..Malar FMSeptember 5, 2018 by Malar FMSeptember 5, 2018098 අද කොළඹ පැවැත්වෙන ජනබල විරෝධයට සහභාගිවීම සඳහා පිරිස් ගෙන එමින් සිටි බස් රියකට බදුල්ල හාලිඇල ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වී ඇත. එහි සංවිධායකයන් සඳහන් කරන්නේ අංක...
Local NewsNewsඅධිකරණයට අපහාස කළ බවට රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් අඛණ්ඩව ඇසීමේ තීරණයක්Malar FMSeptember 5, 2018 by Malar FMSeptember 5, 2018085 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ගොනුකර ඇති නඩුව දින තුනක් අඛණ්ඩව ඇසීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ ලබන දෙසැම්බර් 10,11...
Local NewsNewsඅංක තහඩු නැති කැබ් රථයකින් ඇවිත් රැළියට යන බස් රථයකට පහරදෙයිMalar FMSeptember 5, 2018 by Malar FMSeptember 5, 2018091 කොළඹ පැවත්වෙන “ජනබලය කොළඹට” රැළියට යමින් තිබූ පෞද්ගලික බස් රථයකට අංක තහඩු රහිත කැබ් රථයකින් පැමිණි මැර පිරිසක් විසින් අද (05) උදෑසන පොලූ මුගුරුවලින් පහරදී...