ජනබලයෙන් කොළඹ රත්වෙද්දී ජනපති පාර්ලිමේන්තුවට.. පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව වටලාගනී..
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමමිණ තිබේ. රාජ්‍ය ගිණුම් කාරක සභා අවස්ථා විවාදයට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණ සිටී. පාර්ලිමේන්තුවට සහ ඒ...