Local NewsNews

ජනබලයෙන් කොළඹ රත්වෙද්දී ජනපති පාර්ලිමේන්තුවට.. පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව වටලාගනී..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමමිණ තිබේ. රාජ්‍ය ගිණුම් කාරක සභා අවස්ථා විවාදයට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණ සිටී.

පාර්ලිමේන්තුවට සහ ඒ අවට මාර්ගයන්හි දැඩි පොලිස් සහ විශේෂ කාර්ය බලකා ආරක්ෂාවක්ද යොදා ඇත.

අද පස්වරුවේ කොළඹදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ ජන විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තුව අසල මෙසේ ආරක්ෂාව දැඩි කර තිබේ.

අද විරෝධතාවයෙන් පාර්ලිමේන්තුව වටලන්නේ යයි ලද තොරතුරැු මත පාර්ලිමේන්තුවට දැඩි ආරක්‍ෂාවක් යොදා ඇත.

(under the courtesy of lankacnews.com news web)

Related posts

සිසේරියන් සැත්කම් 33,000ක් ගැන සොයන්න තීරණය කරයි

Malar FM

ඔමික්‍රෝන් ප‍්‍රභේදය කොරෝනාවෙන් ලෝකයම බේරයි.. WHO වෙතින් ලොවටම සුබ පණිවුඩයක්..

Malar FM

‘කොළඹ බලය වෙන කාටවත් දෙන්නේ නැහැ.. අපි බලය පිහිටුවනවා..’- සුනිල් වටගල

Malar FM