Local NewsNewsමාර්ග අංක 100 සහ 101ක බස් වර්ජනයකMalar FMJune 18, 2018 by Malar FMJune 18, 2018091 ගාලු පාරේ පානදුර – කොළඹ සහ මොරටුව – කොළඹ පෞද්ගලික බස් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මාර්ග අංක 100 සහ 101 පෞද්ගලික...
Local NewsNewsඅලි අල්ලන මෙහෙයුම අතහැරිය නියෝජ්‍ය ඇමති අලි බලාගන්න ගිහින් (PHOTOS)Malar FMJune 18, 2018 by Malar FMJune 18, 2018099 කරුවලගස්වැව – කුඩා මැදවච්චිය ප්‍රදේශයේ වැටී සිටියදී හමුවී මේ වන විට තබ්බෝව වැව් තාවුල්ලට රැගෙන විත් ප්‍රතිකාර සිදුකරන වන අලි පැටවාගේ සුව දුන් විමසා බැලීම...
Local NewsNewsසභාපති සහ ලේකම්වරියගේ සීතල යුද්ධයMalar FMJune 18, 2018 by Malar FMJune 18, 2018082 කළුතර නගර සභාවේ විවිධ අක‍්‍රමිකතා සහ දූෂණ සිදුවන බවට විවිධ පාර්ශ්ව චෝදනා කරනවා. නගර සභාවේ විපක්ෂ කණ්ඩායම් පවසන්නේ සභාපතිවරයා සහ ලේකම්වරිය අතර මේ වනවිට සීතල...
Local NewsNewsටී.එන්.එල්. විකාශනයට බාධා කිරීමට එරෙහිව නඩු දානවා – ඉෂිනිMalar FMJune 6, 2018 by Malar FMJune 6, 2018099 විදුලි සංදේශ නියාමන කොමිසම මගින් ටී.එන්.එල්. රූපවාහිනි ආයතනයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයේ විකාශන කටයුතු අත්හිටුවීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අධිකරණය හමුවේ තවදුරටත් සවිස්තර කරුණු දැක්වීමකට බලාපොරොත්තු...
Local NewsNewsමුළුතැන් ගෙයක බිත්තියක් කඩාවැටිමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් රෝහලටMalar FMJune 6, 2018 by Malar FMJune 6, 2018086 මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ලිදුල පොලිස් වසමට අයත් මටුකැලේ දෙලොස්වන ජනපදයේ වතු නිවාසයක ඉදි කර...
Local NewsNewsබෞද්ධ උපදේශක මණ්ඩලය රැස්වෙයිMalar FMJune 6, 2018 by Malar FMJune 6, 20180111 බෞද්ධ උපදේශක මණ්ඩලය ඊයේ (05) පස්වරුවේ රැස්වුණා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි. ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා....
Local NewsNewsමාර්ගයේ ගමන් කරමින් සිටි දරුවා මතට පොල් ගසක් කඩා වැටේMalar FMJune 6, 2018 by Malar FMJune 6, 20180140 මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවෙකු මතට පොල් ගසක් කඩා වැටී තිබෙනවා. මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 14ක් වූ දරුවා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන්...
Local NewsNewsනීතී විරෝධී දුම්වැටි තොඟයක් රේගුවේ හිරවෙයිMalar FMApril 30, 2018 by Malar FMApril 30, 20180221 නීති විරෝධි ලෙස විදේශීය දුම්වැටි තොඟයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද(30) උදෑසන ඩුබායි සිට මෙරටට...
Local NewsNewsදේශපාලන පක්ෂ අවස්ථා කිහිපයකදී මැයි දින සැමරුමට සැරසෙයිMalar FMApril 30, 2018 by Malar FMApril 30, 20180117 ජාත්‍යන්තර මැයි දින සැමරුම දින කිහිපයකදී වෙන් වෙන්ව පැවැත්වීමට දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති තීරණය කර තිබේ. ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන මැයි පළමු වන දිනට...
Local NewsNewsඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් වැඩම කල සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අදත්Malar FMApril 30, 2018 by Malar FMApril 30, 20180107 ඉන්දියාවේ සාරාණාත් නුවර සහ පකිස්ථානයේ තක්ෂිලා නුවර සිට මෙරටට වැඩම කරවනු ලැබූ සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අද(30) දෙවන දිනටත් සිදු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි....