Local NewsNewsඅද සිට ආදායම් බදු වෙනස් වන්නේ මේ ආකාරයටයිMalar FMApril 1, 2018 by Malar FMApril 1, 20180100 නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය අද සිට ක්‍රියාත්මක වනවා. නව ප්‍රතිපත්තියෙන් ක්ෂේත්‍ර රැසක බදු සංශෝධනයට ලක්ව ඇති අතර සේවා නියුක්තිකයින්ගේ ආදායම මතද බදු පනවා තිබීම...
Local NewsNewsමාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩ මියයයිMalar FMMarch 28, 2018 by Malar FMMarch 28, 20180114 ප්‍රවීණ නවකතා රචකයෙකු සහ කෘතහස්ත මාධ්‍යවේදියෙකු වන චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා ඊයේ (27) අභාවප්‍රාප්ත විය. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට හැට හයවන...
Local NewsNewsවර්ජන නිසා සරසවි වරමත් කල්යයිMalar FMMarch 28, 2018 by Malar FMMarch 28, 2018090 අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම්පත් හැට දහසක් පරීක්‍ෂා කිරීමට නොහැකිව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ගොඩ ගැසී ඇති බව වාර්තාවේ. පසුගිය වසරේ උසස්...
Local NewsNewsචීන – ආසියා මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේMalar FMMarch 28, 2018 by Malar FMMarch 28, 20180121 චීන රාජ්‍ය ඩිප්ලෝමා සම්මේලනය (CPDA) සංවිධානය කරන 2018 මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේ. මෙම වැඩසටහන 2016 වර්ෂයේ ආරම්භ විය. ඒ අනුව මෙවර එය පැවැත්වෙන්නේ තුන්වන...
Local NewsNewsමෙවර කම්කරු දිනය කල්දමයිMalar FMMarch 28, 2018 by Malar FMMarch 28, 2018086 ලෝක කම්කරු දිනය සැමරීම වෙනුවෙන් රට තුළ පැවැත්වීමට නියමිත සියලු පෙළපාලි සහ රැස්‌වීම් මැයි මස 07 වැනිදාට යොදා ගැනීමටත්, එදින රජයේ නිවාඩු දිනයක් බවට පත්...
Local NewsNewsවිථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න මහජන අදහස් ගැනීම 29 ආරම්භවේMalar FMMarch 28, 2018 by Malar FMMarch 28, 2018076 විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ පළමු අදියර ලබන 29 වනදා ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිසම් සභාව පවසයි....
Local NewsNewsසාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේMalar FMMarch 28, 2018 by Malar FMMarch 28, 2018077 2017 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිපල අද (28) නිකුත් කෙරෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ ප‍්‍රතිපල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු...
Local NewsNewsදියවන්නා ඇලට ගිය BMW අයිතිකාරයා මගේ ඥාතියෙක්…! ඇමති කබීර් හෂීම් කියන කතාව…!Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 20180106 තලවතුගොඩ හන්දිය ආසන්නයේ අධික වේගයෙන් ධාවනය වූ බී.එම්. ඩබ්ලිව් වර්ගයේ සුපිරි මෝටර් රථයක් තවත් රථ කිහිපයකද ගැටී පසුගිය (17) වනදා අසල තිබූ ඇල මාර්ගයකට ගොස්...
Local NewsNewsශ්‍රී ලංකාවේ වනගහනය සියයට 32% දක්වා ඉහළ නංවීමේ සැලැස්මක්Malar FMMarch 19, 2018 by Malar FMMarch 19, 20180104 ශ්‍රී ලංකාවේ පවතින වනගහනය ඉදිරිකාලයේ දී සියයට 32% දක්වා ඉහළ දැමීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත. දැනට මෙරට පවතින වනගහනය සියයට 29.7%කි....
Local NewsNewsඒකල කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් : 30ක් රෝහලේMalar FMMarch 19, 2018 by Malar FMMarch 19, 20180113 ජා-ඇල, ඒකල ප්‍රදේශයේ කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් 30 දෙනෙකු රෝහල්ගත කර තිබේ. ඉන් වැඩි දෙනෙකු කාන්තාවන් වන බව පොලීසිය ප්‍රකාශ කළේ ය. කර්මාන්ත ශාලාව...