Local NewsNews67 වන සංවත්සරය සමරන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් කරණම් වලින් අහස සරසයි.Malar FMMarch 5, 2018 by Malar FMMarch 5, 2018090 ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ 67 වන සංවත්සරය සැමරුවා. 30 වසරක යුද්ධය නිම කරන්න ගුවන් හමුදාවෙන් ලැබුණ සේවය අපමණයි. ඊයේ අම්පාර ගුවන් හමුදා කදවුරේදී ගුවන්...
Local NewsNewsඉතිහාසයේ පළමු වරට බ්‍රිගේඩියර් වෙනුවෙන් හමුදාව ගත් තීරණයMalar FMMarch 5, 2018 by Malar FMMarch 5, 2018099 බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දුගේ බි‍්‍රතාන්‍යයේ සිටින පවුලේ සාමාජිකයින්ගේ නඩත්තු වෙනුවෙන් මූල්‍යාධාර ලබා දීමට යුධ හමුදාව තීරණය කර තිබෙනවා. ඒ, යුධ හමුදාපතිවරයාගේ නියමයකට අනුවයි. බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු...
Local NewsNewsසාජන් මේජර්වරයා ලබා දුන් ප‍්‍රකාශ අනුව බස් රථයේ පුපුරා ගිය බෝම්බයේ පරීක්ෂණ නව දිශාවකටMalar FMMarch 5, 2018 by Malar FMMarch 5, 2018093 දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේ බස් රථයක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ නව දිශාවකට යොමුවී තිබෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සාජන් මේජර්වරයා ලබා දුන් ප‍්‍රකාශ...
Local NewsNewsකුසලධම්ම හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්න ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණෙයිMalar FMMarch 5, 2018 by Malar FMMarch 5, 2018093 අපවත්වී වදාළ කොළඹ සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ රාත්‍රියෙත් ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණ තිබේ. දේහය...
Local NewsNewsප‍්‍රමිතියෙන් තොර යතුරුපැදි ‘හිස්වැසුම්’ සොයා වැටලීම් අරඹයිMalar FMMarch 5, 2018 by Malar FMMarch 5, 2018085 ප‍්‍රමිතියෙන් තොර යතුරු පැදි හිස්වැසුම් සොයා වැටලීම් ආරම්භ කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. ඒ අනුව හෙට (06) දිනයේ සිට මෙම වැටලීම් ක්‍රියාත්මක...
Local NewsNewsබි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අදත් විදේශ කටයුතු අමාත්‍යාංශයට එයිMalar FMFebruary 26, 2018 by Malar FMFebruary 26, 20180104 දිවයිනට කැඳවූ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු යළිත් වරක් අද (26) දිනයේ ද විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා. ඉකුත්...
Local NewsNewsප්‍රදේශ කිහිපයක ජල සැපයුම සීමා කෙරේMalar FMFebruary 26, 2018 by Malar FMFebruary 26, 2018083 පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5 ක ලක්ෂ තුනකට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට තම දෛනික අවශ්‍යතා...
Local NewsNewsජිප් රථයක් ප්‍රපාතයට පෙරළෙයි – සංඝයා වහන්සේ නමක් ඇතුළු 2 කට තුවාලMalar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 2018095 ජිප් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සංඝයා වහන්සේ නමක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා මස්කෙළිය රෝහලට ඇතුලත් කල බව මස්කෙළිය පොලීසිය පවසයි. හසලක සිට ශ්‍රීපාද වන්දනාව සඳහා පැමිණ...
Local NewsNewsකොට්ටාවේ වෙළෙඳසැලක ගින්නක්Malar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 2018090 කොට්ටාව නගරයේ මෝටර් රථ අමතර කොටස් වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ. අද(25) පස්වරුවේ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා කොළඹ ගිනි...
Local NewsNewsගම්මාන කිහිපයක උග්‍ර ජල හිඟයක්Malar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 2018087 ගලේවෙල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක උග්‍ර ජල හිඟයක් පවතින බව වාර්තා වෙයි. ගම්වාසීන් පෙන්වා දෙන්නේ වසර ගණනාවක සිට මෙම ජල හිඟය පවතින බවයි. (under the courtesy...