අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ වරදකරුවන් වූ 12 දෙනා මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැරසෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් 12 දෙනා එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය...