Local NewsNewsසහල් ඇටයක්වත් ආනයනය කරන්නැත්තේ ඊළග කන්නයේ සිටයි..Malar FMNovember 20, 2024November 21, 2024 by Malar FMNovember 20, 2024November 21, 2024012617 ඊළඟ කන්නය වන විට මෙරට ගොවියාගේ බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඉටු කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි. සහල් විදේශයන්ගෙන් ආනයනයට තමන්...
Local NewsNewsප‍්‍රදේශ රැසකට ගංවතුර.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..Malar FMNovember 20, 2024November 21, 2024 by Malar FMNovember 20, 2024November 21, 2024016025 අද (20) පස්වරුවේ සිට ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැළෙන මහ වැසි හේතුවෙන් ගිං ගඟෙහි අතුරු ඇළ මාර්ග පිටාර ගලමින් තිබේ. ඒ හේතුවෙන් මේවනවිට මාර්ග රැසක් ජලයෙන් යටවී...
Local NewsNewsදරු ප්‍රසූතියට රෝහලට ගිය මවත් බිළිඳාත් මිය යයි.. ඥාතීන් විරෝධතා..Malar FMNovember 20, 2024November 21, 2024 by Malar FMNovember 20, 2024November 21, 2024025887 මන්නාරම පට්ටිතොට්ටම් ප්‍රදේශයේ පදිංචි මවක් දරු ප්‍රසූතියක් සඳහා මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී අදාල මව සහ බිළිඳා මිය යාම හේතුවෙන් රෝහල් වෛද්‍යවරුන්ට...
Local NewsNewsවඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි..Malar FMNovember 20, 2024November 21, 2024 by Malar FMNovember 20, 2024November 21, 2024019008 යුද හමුදාව විසින් යාපනය වඩමාරච්චි කාකෝවලම් ප්‍රදේශයේ පවත්වාගෙන යන යුද හමුදා කඳවුරක් මේ මස තිස් වැනිදාට පෙර ඉවත් කර ගැනීමට තීරණය කර තිබීම. එම ප්‍රදේශයේ...
Local NewsNewsබිලියනයකට වැඩි වටිනා මත්ද‍්‍රව්‍ය තොගයක් අල්ලයි..Malar FMNovember 20, 2024November 20, 2024 by Malar FMNovember 20, 2024November 20, 2024010362 ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සහ මත්දව්‍ය තොගය වැඩිදුර...
Local NewsNewsපළමු අදියරේ පොහොර සහනාධාරය ලබාදී අවසන්..Malar FMNovember 20, 2024November 20, 2024 by Malar FMNovember 20, 2024November 20, 2024013583 මහ කන්නය සඳහා පළමු අදියරේ පොහොර සහනාධාරය ලබා දීම අවසන් කර බව ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසීය. ඒ දිස්ත්‍රික්ක 23ක හෙක්ටයාර් 86162...
Local NewsNewsපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තරු පහේ කෑම දෙන්නෑ.. කැකිරි, පිපිඤ්ඤා, බණ්ඩක්කා දෙන්නේ..- පාර්ලිමේන්තු මහ ලේකම්Malar FMNovember 19, 2024November 20, 2024 by Malar FMNovember 19, 2024November 20, 2024022177 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සුඛෝපභෝගී තරු පහේ හෝටලයක ආහාර ලබා දෙන බවට සමාජයෙහි පැතිර ඇති මතය වැරදි යයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. හිරු...
Local NewsNewsAL ටියුෂන් අදින් අවසන්..Malar FMNovember 19, 2024November 19, 2024 by Malar FMNovember 19, 2024November 19, 2024016963 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීම (19) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව...
Local NewsNewsIMF තෙවන සමාලෝචනය සිකුරාදා අවසන්..Malar FMNovember 19, 2024November 19, 2024 by Malar FMNovember 19, 2024November 19, 2024013287 දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. ශ්‍රී ලංකාව පිළිබඳ තෙවන සමාලෝචන කටයුතු වෙනුවෙන් එම...
Local NewsNewsPolitical76 අවුරුද්දක් විනාශ කළ රට දවසකින් දෙකකින් අවුරුද්දකින්වත් ගොඩ දාන්න බෑ..Malar FMNovember 18, 2024November 18, 2024 by Malar FMNovember 18, 2024November 18, 2024013240 රට හදන කාර්ය ආණ්ඩුවට පමණක් තනිවම කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යා රත්න මහතා සඳහන් කරයි. ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය වන බවද...