Local NewsNewsකනඩා පනින්න ගිය උද්දික වැලිකඩට ලංවේ..Malar FMSeptember 5, 2024September 6, 2024 by Malar FMSeptember 5, 2024September 6, 2024021315 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගෙන ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට අදාලව සිදුකෙරෙන...
Local NewsNewsකුසලාන සන්ධානයක් හදයි.. නායක දිනේෂ්.. සහාය රනිල්ට..Malar FMSeptember 5, 2024September 6, 2024 by Malar FMSeptember 5, 2024September 6, 2024024974 ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ එකතුව ‘පොදුජන එක්සත් නිදහස් පෙරමුණ’ අද දිනයේ එළි දක්වන ලදී. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්...
Local NewsNewsරනිල් එයි.. ‘පුළුවන් ශ‍්‍රී ලංකා’ ස්ටිකර් ත‍්‍රිවිල්වල අලවයි..Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024021501 ඉදිරි ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන ප්‍රවාහන වෘත්තීය සමිති කිහිපයක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට තම සහාය ප්‍රකාශ කර ඇත. මෙම සංවිධාන අතර සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ...
Local NewsNewsආර්ථික ඔස්තාර්ලාගෙත් ඔස්තාර් මහින්ද රාජපක්ෂයි..Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024013187 කුමන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මෙරට ඉතිහාසය තුළ මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක සිදුවී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී...
Local NewsNewsසජිත්ට දිවුරුම් දෙන්න මිහින්තලාවේ අඹ ගසක් සූදානම්…Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024013611 මේ රටේ පාලනය භාරදිය යුත්තේ කියන දෙයක් අහන නායකයකුට බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති. එනිසා සමගි ජන බලවේග...
Local NewsNewsජනාධිපතිවරණ විවාදයට රනිල්-අනුර නෑ…Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024023702 ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ සජීවී විවාදය ලබන 07 වැනිදා පැවැත්වෙයි. මාර්තු 12 ව්‍යාපාරය මෙම විවාද මාලාව සංවිධානය කරයි. පළමු දින විවාදය සඳහා අපේක්‍ෂකයන් සිව්දෙනෙක් සහභාගි...
Local NewsNewsසීගිරිය මුදුනේදී සංචාරකයෙකු මිය යයි…Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024010307 සීගිරිය පර්වතයේ බිතු සිතුවම් ගුහාව අසලදී එංගලන්ත ජාතිකයකුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සීගිරිය, කිඹිස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සුළු මොහොතකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව...
Local NewsNewsනිල ඡන්ද පත්‍රිකා ජන්ද දායකායන් වෙත බෙදා හරී…Malar FMSeptember 4, 2024September 4, 2024 by Malar FMSeptember 4, 2024September 4, 2024024385 2024 ජනාධිපතිවරණය සදහා තැපැල් කාර්යාල වෙත ලද නිල ජන්ද පත්‍රිකා ජන්ද දායකයන් වෙත තැපැල්කරුවන් විසින් බෙදා හැරිම (03) දින නිවසින් නිවසට ගොස් සිදු කෙරිණ. දෛනිකව...
Local NewsNewsනාමල් රටින් පලා යයිද…Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024025550 මහපොලොවේ යථාර්ථය තේරුම්ගෙන ජනතාවත් සමඟ ජීවත්වන තමා දිවිහිමියෙන් රට හැර යන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය...
Local NewsNewsරනිල්-සජිත් එක්වෙයිද..Malar FMSeptember 3, 2024September 4, 2024 by Malar FMSeptember 3, 2024September 4, 2024022572 සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර කිසිදු එකඟතාවයකට පැමිණීමට සූදානමක් නැතැයි සමගි ජන බලවේගය සඳහන් කරයි. එම පක්ෂයේ...