International NewsNewsදේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් 14ක් මරුටMalar FMDecember 2, 2019 by Malar FMDecember 2, 2019071 බර්කිනා ෆාසෝහි දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයේ (01) දිනයේ නැගෙනහිර හන්ටුකුරාහි දේවස්ථානයක මෙම වෙඩි...
International NewsNewsසරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුටMalar FMNovember 26, 2019 by Malar FMNovember 26, 2019091 සමෝවා දූපත්හි පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් විස්සකට වැඩි පිරිසක් මියගොස් තිබේ. මියගිය අයගෙන් බහුතරය කුඩා දරුවන් බවයි විදෙස් වාර්තා පවසයි. හවායි දූපත් හා නවසීලන්තය...
International NewsNews‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම ලංකාවේ ක‍්‍රියාක්මක කරන්න සූදානම්..- ඇමරිකාව කියයි..Malar FMNovember 26, 2019 by Malar FMNovember 26, 2019093 මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ශ්‍රී ලංකාව තුළ ළඟදීම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර ඇමෙරිකානු සහකාර ලේකම් ඇලිස් ජේ. වොල්ස් මහත්මිය...
International NewsNewsරුසියාවට චෝදනාවක්Malar FMNovember 22, 2019 by Malar FMNovember 22, 2019071 සර්බියානු රාජ්‍ය සම්බන්ධ ඔත්තු බැලූ බවට රුසියාවට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මාධ්‍ය හමුවේ පෙනීසිටිමින් අදහස් දැක්වූ සර්බියානු ජනාධිපතිවරයාද මේ බව අවධාරණය කර සිටියේය. සර්බියාවේ...
International NewsNewsකැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුණාටුවක්Malar FMNovember 21, 2019 by Malar FMNovember 21, 2019084 අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුණාටුවකින් බලපෑම් එල්ලවී තිබේ. ඒ සමග අකුණු සහිත වැසි තත්ත්වයක්ද හටගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කළේය. අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පසුගිය...
International NewsNewsබොලීවියාවේ හිටපු ජනපතිගේ හිසට අමෙරිකානු ඩොලර් 50,000 ක ලන්සුවක්Malar FMNovember 13, 2019 by Malar FMNovember 13, 2019078 බොලීවියාවේ හිටපු ජනාධිපති එවෝ මොරාලෙස්, බ‍්‍රසීලයට පළා ගොස් තිබෙනවා. ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ මතුව ඇති ජීවිත අවධානම හේතුවෙන් තමන් රටින් පලා ආ බවයි. ජනාධිපතිවරයා මෙක්සිකෝවෙන්...
International NewsNewsඉන්දියාවේ අගනුවරට හදිසි තත්ත්වයක්Malar FMNovember 2, 2019 by Malar FMNovember 2, 2019086 ඉන්දිය අගනුවර වන නව දිල්ලීයේ ඇතිවි තිබෙන වායු දුෂණය හේතුවෙන් එහි වාතය මිනිස් සෞඛ්‍යයට අහිතකර වීම නිසා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඉකුත් දා...
International NewsNewsෆේස්බුක් සමාගම ‘Libra’ හඳුන්වා දෙයිMalar FMJune 19, 2019 by Malar FMJune 19, 2019097 ෆේස්බුක් සමාගම ‘‘Libra ’’ නමින් සිය ඩිජිටල් මුදල් ඒකකය ලෝකයට හදුන්වා දී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම මුදල් ඒකකය අන්තර්ජාලය තුළ සිදු කෙරෙන ගණුදෙණු සඳහා...
International NewsNewsලන්ඩනයේ ඕවල් ක්‍රිඩාපිටිය ඉදිරිපිට කොටි හිතවාදින් විරෝධතාවයකMalar FMJune 15, 2019 by Malar FMJune 15, 2019077 රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලෝක කුසලාන තරගය පැවැත්වෙන ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාංගනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වනවා. එල්.ටි.ටි.ඊ. හිතවාදින් පිරිසක් විසින් ශ්‍රි ලංකාවේ පැවති...
International NewsNewsදශක දෙකකට පසු ඉන්දියාවට දරුණු සුළි කුණාටුවක්Malar FMMay 3, 2019 by Malar FMMay 3, 2019095 ෆොනී සුළි කුණාටුව අද (03) දිනයේදී ඉන්දියාවේ නැගෙනහිර ඔඩිස්සා ප්‍රාන්තයේ පූරි නගරයෙන් එරටට ඇතුල් වන බව කාලගුණ බලධාරීන් පවසා සිටියේය. එය මේ වන විට පැයට...