Entertainment NewsInternational NewsNewsමම භූතයෝ විස්වාස කරනවා” දිමංක වෙල්ලාගේ හෙළිකළ ඇඟ හිරි වැටෙන රහස .!Malar FMApril 2, 2018 by Malar FMApril 2, 20180119 ගායන ශිල්පි දිමංක වෙල්ලාලගේ සිය ජිවීතයේ කිසිවෙකුටත් නොකි රහසක් පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුනා, එම සටහන පහතින් ,. “කාටවත් නොකී රහසක් තමයි මම...
International NewsNewsචීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට….Malar FMApril 2, 2018 by Malar FMApril 2, 20180101 චීනයේ ටියැංගොන් -1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් අද අලුයම 5. 45 ට පමණ පෘථිවි අවකාශයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ පවසයි. එම ඒජන්සිය සඳහන්...
International NewsNewsපඩිය ලක්ෂයට වැඩි නම් මේ මාසයේ සිට Paye කැපෙන්නේ මෙහෙමයිMalar FMApril 2, 2018 by Malar FMApril 2, 2018086 පසුගිය අයවැයෙන් කරන ලද සංශෝධනවලට අනුව උපයන විට ගෙවීමේ බදු හෙවත් Paye Tax ගණනය කරනු ලබන ආකාරය 2018 අප්‍රේල් 01 වන දින සිට සංශෝධනය කර...
International NewsNewsඋඩුගුවනේ දී ඉන්දිය චන්ද්‍රිකාවක් අතුරුදන්Malar FMApril 2, 2018 by Malar FMApril 2, 2018098 ඉන්දියාව විසින් උඩුගුවනට යවන ලද ජී.සැට් 6 ඒ නම් චන්ද්‍රිකාව අතුරුදන්වී ඇති බව ඉන්දිය වාර්තා පවසනවා. අදාළ චන්ද්‍රිකාව ජංගම දුරකථන සන්නිවේදනය සඳහා ඉන්දියාව විසින් උඩුගුවනට...
International NewsNewsවදුරෙක් විසින් පැහැර ගෙන ගිය බිළිදාගේ සිරුර ළිදකින් හමුවෙයිMalar FMApril 2, 2018 by Malar FMApril 2, 2018099 ඉන්දියාවේ, ඔඩිස්සා ප්‍රාන්තයේ කට්ටැක් ප්‍රදේශයේ නිවසක සිය මව සමග නිදාගෙන සිටියදී වදුරෙක් විසින් පැහැර ගෙන ගිය දින 16ක් වයසැති ළදරුවාගේ සිරුර නිවස ආසන්නයේ පිහිටි ළිදක...
International NewsNewsලෝකයට නව නැගිටීමක් අවශ්‍යයි – ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේMalar FMApril 1, 2018 by Malar FMApril 1, 2018098 පවතින අමිහිරි අත්දැකිම් මධ්‍යයේ ලෝකයට නව නැගිටීමක් අවශ්‍ය බව, ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ පවසයි. යේසුස් වහන්සේගේ උත්ථානය සිහි ගන්වමින් වතිකානයේ ශාන්ත බැසිලිකා දේවස්ථානයේ පැවති පාස්කු...
International NewsNewsඇමෙරිකානු වීසා ගැනීමේදී සමාජජාල ඉතිහාසය පිරික්සීමට යයිMalar FMApril 1, 2018 by Malar FMApril 1, 20180171 ඇමෙරිකාවට ඇතුළුවීම සඳහා වීසා බලපත් අපේක්ෂාකරන සෑම අයෙකුගේම පාහේ සමාජ මාධ්‍ය පිළිබද ඉතිහාසය සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට අවශ්‍ය බව ට්‍රම්ප් පරිපාලනය පවසා තිබේ. රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපත්...
International NewsNewsඋතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ වීන සංචාරය දෙරටම තහවුරු කරයිMalar FMMarch 28, 2018 by Malar FMMarch 28, 20180103 උතුරු කොරියානු නායක කිම් ජොන් අන් චීනයට පැමිණි බව චීනය මෙන්ම උතුරු කොරියාවද තහවුරු කර තිබෙනවා. චීන මාධ්‍ය පවසන්නේ දින 4ක නිල නොවන සංචාරයක් සඳහා...
International NewsNewsප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වෙයිMalar FMFebruary 25, 2018 by Malar FMFebruary 25, 20180119 ලෝක ප්‍රකට, ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනි ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වී තිබේ. ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, ඩුබායිහි පැවති විවාහ මංගලෝත්සවයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය...
International NewsNewsවැඩ කරමින් සිටියදීම දින ගණන් නින්දට වැටෙන මිනිසුන් සිටින අභිරහස් ගම්මානයMalar FMJanuary 11, 2018 by Malar FMJanuary 11, 20180115 ලොව පුරා විවිධ අබිරහස් සිදුවීම් පිලිබදව වරින් වර වාර්තා වේ. මෙම අබිරහස් සිදුවීම් ඇතැම් අවස්ථාවල විසදෙන අතර තවත් අවස්තාවල ඒවා සදාකාලික අබිරහස් ලෙසම වැලලී යන්නේය....