NewsSportsSports Newsලංකා ප‍්‍රිමියර් ලීග් සූදානම් කෙරේMalar FMJune 26, 2020 by Malar FMJune 26, 2020099 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් අගෝස්තු මස පැවැත්වීමට යෝජිත ලංකා ප‍්‍රිමියර් ලීග් හෙවත් LPL ක‍්‍රිකට් තරගාවලිය සඳහා අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ...
NewsSportsSports Newsපකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනාMalar FMJune 24, 2020 by Malar FMJune 24, 20200110 පකිස්තානයේ තවත් ක්‍රිකට් ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඒ්, මොහොමඩ් හස්නෙන්, ෆක්තාර් සමාන්, කෂිෆ් භාටි, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් හෆිස්, වහාබ්...
NewsSportsSports Newsපකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට කොරෝනාMalar FMJune 23, 2020 by Malar FMJune 23, 2020075 පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීකයින් තිදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. හයිදර් අලී, ශදාප් ඛාන්, හරිස් රවූෆ් යන ක්‍රීඩකයින් තිදෙනාට කොවිඩ් නයින්ටීන්...
NewsSportsSports Newsතිලංගට මහේලගෙන් සැර පිළිතුරක්Malar FMJune 22, 2020 by Malar FMJune 22, 2020079 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යංශ...
NewsSportsSports Newsඉන්දීය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය කල්යයිMalar FMJune 15, 2020 by Malar FMJune 15, 2020069 කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කල් දැමීමට තීරණය කර තිබේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්...
NewsSportsSports NewsICCයෙන් ඉන්දියාවට සහන කාලයක්Malar FMJune 11, 2020 by Malar FMJune 11, 2020068 ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළ බදු නිදහස් කරගැනීම සඳහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මගින් ඉන්දියාවට සහන කාලයක් ලබාදී...
NewsSportsSports Newsවිස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ගැන තවදුරටත් සාකච්ඡාMalar FMJune 11, 2020 by Malar FMJune 11, 2020071 ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, එම කවුන්සිලයේ නිලධාරීන් අතර ඊයේ...
NewsSportsSports Newsකොදෙව් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයටMalar FMJune 10, 2020 by Malar FMJune 10, 2020076 කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියෙන් අනතුරුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(09) එංගලන්තයට ළඟා වීමට නියමිතව තිබේ. ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන්...
NewsSportsSports Newsඑංගලන්ත ටෙස්ට් නායකත්වයට බෙන් ස්ටෝක්ස්Malar FMJune 9, 2020 by Malar FMJune 9, 2020093 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්ට අහිමි වීමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි. ඒ ඔහුගේ...
NewsSportsSports Newsදැඩි කොන්දේසි මැද ක්‍රිකට් පුහුණුවීම් නැවත ඇරඹේ – ක්‍රීඩකයන්ට පැනවූ විශේෂ කොන්දේසිත් හෙළිවේMalar FMJune 1, 2020 by Malar FMJune 1, 2020080 රට විවෘත කිරීමෙන් පසු පළමුවරට කී‍්‍රඩා කිහිපයක පුහුණුවීම් කටයුතු අද ආරම්භ කෙරෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය ලබාදුන් මාර්ගෝපදේශයන්ට යටත්ව කි‍්‍රකට්, කබඩි, බර ඉසලීම, වූෂු ඇතුළු...